ජනපති කොස්ලන්දට හෙලිකොප්ටරයෙන්
අද උදෑසන කොස්ලන්ද වතුයායේ සිදුවූ නායයාම් ඛේදවාචකය නරඹන්නටත් විපතට පත්ව උන් හිටිතැන් අහිමිවූ අයට සහනසැලැසීමට උපදෙස් දෙන්නටත්
ජනපති මහින්ද රාජපක්ෂ බදුල්ල කොස්ලන්දට හෙලිකොප්ටරයකින් ගියා.නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහඇමතිවරයාත්, ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීරත් මේ අවස්ථාවට එක්වුණා.



