සිංගප්පූරුවේ සිට එද්දී ප්ලේන් එකේදී ලාංකිකයා මැරිලා

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණෙමින් සිටි අයෙකු ගුවන් යානය තුළදී හදිසියේ රෝගී වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද අලූයම 1.35 ට පමණ මෙම ශ‍්‍රී ලාංකිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.


ඔහු පොල්ගහවෙල ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකි.
මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී සිදුකිරීමට නියමිතය.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට