පඩි වැඩිවුණ රාජ්‍ය සේවකයන් දැන් ආදායම් බදු ගෙවන්න වෙයි කියල බයවෙලා - ඇමති රෝහිත

පසුගියදා ජනපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන රාජ්‍ය සේවකයින් සතුටින් අන්දමන්දවී සිටින බවත් ඇතැම් අය මෙම වැඩිවීම නිසා තමන්ට ආදායම් බදු ගෙවන්නට සිදුවේ යයි බියෙන් පසුවන බවත්

ඇමති රෝහිත අබේගුණවර්ධන රැස්වීමකදී ප‍්‍රකාශ කළා.
ඔහු ඒ ගැන දැක්වූ අදහස පහත පරිදිය.
‘මේ දවස්වල රාජ්‍ය සේවකයො ඔක්කොම ඉන්නෙ කැල්කියුලේටරේ අතේ තියාගෙන මූලික වැටුප එක්කහු කරනවා ඒක කොහොමද අතිකාල දීමනාවට එක්කහුවෙන්නෙ කියල බලනවා. මං අහන හු`ගක් අය කියන්නෙ තාම හදනව සර්.. කියලා. සමහරු බයයි හදලා ඉවර වුණාට පස්සෙ ආදායම් බද්දට අහුවෙයි කියලා...’
එම වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි