බොරලැස්ගමුව වැව පාරේ ගණිකා නිවාසයක් වටලයි

ආයුර්වේද මධ්‍යස්ථානයක් මුවාවෙන් බොරලැස්ගමුව වැව පාර ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලනු ලැබ තිබේ.
පොලීසිය පැවසුවේ, එහි සිටි කළමනාකාරිය බව
කියන තැනැත්තයක සහ තවත් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.
බොරලැස්ගමුව පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට පත් වූ කාන්තාවන් වයස අවුරුදු 29 ත් 40ත් අතර පසුවන්නන් බව  පොලීසිය පැවසීය.
ඔවුන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල