ඩිල්ෂාන්ගේ හෝටලයක් කිරුළපනදී විවෘත වෙයි

ක‍්‍රිකට් ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට අයත් හෝටල් ව්‍යාපාරික ස්ථානයක් වන ‘ඩි පැවිලියන් ඉන්’ අද ජනපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කළා.
ඩිල්ෂාන්ගේ බිරිය මංජුලා තිලිනි හා දරු තිදෙනාද මේ අවස්ථාවට එක්වුණා.

මෙම සුඛෝපභෝගී හෝටලය කිරුළපන ස්ටැෆර්ඞ් ඇවනිව්හි
පිහිටා තිබෙනවා.
ඩිල්ෂාන්ට සම අයිතිය හිමි නිමි ඇඳුම් සාප්පුවක්ද රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටා ඇත.





Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල