ලංකාව ගැවිච්ච නිසා දෙමල චිත‍්‍රපටයට බෝම්බ ගහලා

‘කත්තී’ (පිහිය)නමැනි හැඳින්වෙන අලූත්ම දෙමළ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය කරන සිනමාහල්වලට තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ දින (22)එවැනි බෝම්බ ප‍්‍රහාර 05ක් පමණ එල්ල වූ බව වාර්තාවනවා.
 ‘කත්තී’චිත‍්‍රපටිය නිෂ්පාදනය කළ ලයිකා සමාගම අයත් වන්නේ ශී‍්‍ර ලාංකික ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකුටයි. ඔහු ජනපති මහින්ද රාජපක්ෂ සමග හිතෛෂීවීම මෙම විරෝධය එල්ලවීමට පසුබිමයි.
කත්තී ක‍්‍රියාදාම චිත‍්‍රපටයක් වන අතර එහි ලංකාව ගැන හෝ කොටි ත‍්‍රස්තවාදය ගැන කිසිදු කරුණක් අඩංගු නැත. මෙම විරෝධතාවන්ට එකම හේතුව ලංකාවේ සබඳතාවයකින් නිෂ්පාදනය වීමයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි