අයවැය නිසා 5 ශිෂ්‍යත්වෙ ෆේල් දහදාහක් පාස්

මෙවර අයවැය යෝජනා අනුව 5 ශිෂ්‍යත්ව සමතුන්ට ලබාදෙන ශිෂ්‍යත්ව ගණන වැඩිකිරීම නිසා එය පසුගිය ශිෂ්‍යත්ව විභාගයටද බලපාන අතර ලබාදුන් කඩඉම් ලකුණු ප‍්‍රමාණයන් අඩු කරන්නට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අයවැය මගින් ශිෂ්‍යත්ව සංඛාව 15000 සිට 25000 දක්වා වැඩිකිරීම නිසා ශිෂ්‍යත්වය සමතුන් ගණන තවත් 10000 කින් වැඩි වන බව අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇත.
ඒ අනුව සමත් ලකුණු මට්ටම 163  -  157 ලෙසද ඇතැම් දිස්ත‍්‍රික්ක සඳහා 153 ලෙසද අඩුවන අතර ඉදිරියේදී එය නිල වශයෙන් ප‍්‍රකාශ කරන්නට නියමිතය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති