ජයලලිතාට ඇපදීම තමිල්නාඩු වැසියන් සැමරූ හැටි

පසුගියදා දින 21ක සිරගතවීමකින් පසු තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට ඇප ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා. පුද්ගලයින් 150 කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමිවූ කම්පනයක් ඇති කළ ජයලලිතා සිරගතකිරීමේ සිද්ධියෙන් පීඩිතව සිටින ජයලලිතා අනුගාමිකයින්ට මෙම ඇප දීම සතුටට කාරණයක්වූ අතර එය සැමරූ ආකාරය පහතින්













Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි