සුදු සඳරැස් ගැයූ ශීලා පීරිස් සමුගනී

පෙම්බරමාතා,මාවැඩු මාතා, සුදු සඳරැස්, සාරකෙතේ හා වනබඹරෝ වැනි පැරණි ජනප‍්‍රිය ගීත ගායනා කළ ගායිකාවක ලෙස හා චිත‍්‍රපට රංගනය, ගුවන්විදුලි නාට්‍ය ආදී කලා ක්ෂේත‍්‍ර රැසක කැපී පෙනුණු ශිලා පීරිස් මහත්මිය පෙරේදා මෙලොව හැරගියාය.

මියයනවිට 86 හැවිරිදි වියේ පසුවූ ඇය තවත් කලා ශිල්පියෙකුවූ ඩග්ලස් පෙරේරා මහතාගේ බිරියයි.
දෙහිවල ඇන්ඩර්සන් පාරේ නිවසේ දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (22* සවස සිදු කෙරේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති