හිරු උලෙලේ හින්දි නළු නිලියන් එක්ක හිටියේ රන්ජනුයි මාලිනියි පූජායි

පෙරේදා සුගතදාස ගෘහස්ථ ශාලාවේ පැවති හිරු ගෝල්ඩන් අවොර්ඞ්ස් සම්මාන උළෙලට පැමිණි බොලිවුඞ් නළුවන් හා නිළියන් පිළිගෙන ඔවුන් සමග එකට සිටීමට

යොදා තිබූ ලාංකිය නළු නිළියන් වූයේ මාලිනි ෆොන්සේකා, රන්ජන් රාමනායක හා පූජා උමශංකර්ය.
ඔවුන් උළෙල නරඹමින් එහි සිටි අයුරු පහත පළවෙනවා.
එම උළෙලට ආ තවත් ලංකාවේ නළුනිළියන් කිහිපදෙනෙකු ඡායාරූපවල පළවෙනවා.






Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට