ජනපති අද කොස්ලන්දට

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යාමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. යුද
හමුදාව හා ගුවන් හමුදාව මේ සඳහා එක්ව සිටියි. ජනපතිවරයා අද දිනයේදි මෙම ස්ථානයට යාමට නියමිතය.
ඊයේ මෙම විපත සළවූ අවස්ථාවේ අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනපතිවරයා වහාම උපදෙස් දී තිබුණා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති