කොස්ලන්ද නායයාම විදෙස් මාධ්‍යවල මුල් පුවතට
මේ වනවිට ලෝකයේ විවිධ රටවල පුවත්පත්, රූපවාහිනී හා අන්තර්ජාල වෙබ් අඩවි බදුල්ල කොස්ලන්ද නායයාම ගැන මුල්පුවතට දක්වමින් වාර්තා සපයා තිබෙනවා.
ඒ අතර ලෝකයේ සියලූම ප‍්‍රධාන ප‍්‍රවෘත්ති සේවාද වනවා. මෙම වාර්තා එකිනෙක පරස්පර වන අතර තවම ලංකාවෙන් නිල වශයෙන් මේ ගැන ප‍්‍රකාශ කර නැති නිසා විවිධ සංඛ්‍යාලේඛන ඔවුන් පළ කර ඇත.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසන්නේ මෙම අනතුරින් මියගිය ගණන 100 කට අධික බවයි.
ග්ලොබල් මේල් පුවත් වෙබ් අඩවිය දක්වන්නේ 10 දෙනෙකු මියගොස් 250 ක් අතුරුදන්ව ඇති බවයි.
ඒඑෆ්පී පුවත් සේවය උපුටා දක්වන සිඞ්නි මොර්නිං හෙරල්ඞ් වාර්තාව කියන්නේ 100 කට වඩා පස් කන්දට යටවුණ බවට සාක්ෂි ඇති බවයි.
ෆස්ට් පොස්ට් පුවත් වෙබ් අඩවිය කියන්නේ මියගිය ගණන 150 ක් විය හැකි බවයි.
එන්ඞීටීවී ඉන්දියානු පුවත් වාර්තාව පවසන්නේ තිදෙනෙකු මියගොස් 150 ක් අතුරුදන්ව ඇති බවයි.
ඒ එෆ් පී පුවත් වාර්තාව මේ ගැන දක්වන වීඩියෝවක් පහතින්