උ.කොරියානු නායකයාගේ වලලූකරින් විස ගෙඩියක් ඉවත්කරලා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihyphenhyphenDQpVuUIstl3UDBuGPSRTqOanWxZ1MOeDKsTW6sogw1ADLcgriACIOwlxYb-LG_sjySGkVmujt9TO7YNOYT3WJ4597_y1qgMvluOmRaXWrzfKbLq7SYMiglOjpu9YMbgSBsaHFLbie4/s1600/ss-141014-kim-jong-un.jpg)
විවිධ තහංචි වාරණ සහිත ඒකාධිපති පාලනයක්
ගෙන යන කිම්ගේ මෙම වෙනස්කම ඒ රටේ තහනම් මාතෘකාවක්ව තිබුණ අතර එයට හේතු කිසිවක් එරට මාධ්‍ය මගින්ද එළියට ආවේ නැත.
නමුත් දකුණු කොරියානු රහස් ඔත්තු සේවය කිම් ජොන් උන් සැප්තැම්බර් 3 - ඔක්තෝබර් 14 කාලයේ පෙනි නොසිටීමට හේතුව සොයාගත්තා.
කිම් ජොන් උන්ගේ වම් පාදයේ වළලූ කර ආසන්නයේ සෑදුණ විෂ ගෙඩියක් ඉවත්කරන්නට ශල්‍ය කර්මයක් සිදු කර තිබුණ නිසා ඔහු මේ ආකාරයට මාධ්‍යයෙන් වසන්ව සිට ඇත. ඔහුට මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයා ගැනද දකුනු කොරියානු ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇත.