පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

ශුද්ධෝත්තම පාප් වහනස්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය යොදාගත් පරිදි 2015 ජනවාරි 12-15 අතර කාලයේ සිදුවන බව ඊයේ වතිකානුවේ සිට ලැබුණ නිවේදනයකින් කියවුණු අතර කතෝලික සභාවද මෙම කරුණ සනාථ කර මාධ්‍ය වෙත

නිවේදනයක් නිකුත් කර ඇත.
ලංකාවේ ජනපතිවරණය ජනවාරි මස යොදාගන්නට යන නිසා මෙම සංචාරය අවලංගු වනු ඇති බවට සැක පැවති නමුත් එම සැක සංකා සියල්ල අහවර බවත් ස්ථිරවම සංචාරය සිදුවන බවත් මේ අනුව තහවුරු කර ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්