බොලිවුඞ් නිලි දියා මිර්සා විවාහවෙයි


පසුගිය අයිෆා සම්මාන උලෙලක් සඳහා ලංකාවේ සංචාරයකද නිරතවූ බොලිවුඞ් නිළි දියා මිර්සා ඇගේ දීර්ඝකාලීන පෙම්වතා සමග හෙට (18) විවාහ වෙනවා. එය අධික වියදමක් දරා පවත්වන්නට දැන් සියලූ කටයුතු ලෑස්ති කර තිබෙනවා.

සහිල් සංඝා නමැති දියාගේ පෙම්වතා ඇමරිකාවේ නිව්යෝර්ක්හි වාසය කරන අතර විවාහයෙන් පසු ඔවුන් එහි යාමට නියමිතය. පසුගිය වසර 5 ක කාලය තිස්සේ මෙම සම්බන්ධය පැවති බව බොලිවුඞ් ප‍්‍රවෘත්ති වාර්තා කරනවා.
ඇයගේ විවාහයේ මෙහෙන්දි චාරිත‍්‍ර උත්සවය ඊයේ(16) පැවති අවස්ථාවේ ලබාගත් එක් ඡායාරූපයක් ඇය ඇගේ ට්විටර් පිටුවේ පළ කර තිබුනේ පහත පරිදිය. ඇය පෙම්වතා සමග වෙනත් අවස්ථාවල ලබාගත් ඡායාරූප කිහිපයක් ඊට පහතින්
 














Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති