වරෙල්ලා වරෙල්ලා මහින්ද දිනවන්නට කාලෙ ඇවිල්ලා දිනන පැත්තට එකතු වෙයල්ලා මර්වින් බෙග් ගීතය මොඞ් කරයි

ඊයේ කැලණිය ප‍්‍රදේශයේ සන්ධානයේ ජනපතිවරණ ප‍්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමට සහභාගීවූ ඇමති මර්වින් සිල්වා ‘ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා’ නමැති මොහිදින් බෙග් ගයන ජනප‍්‍රිය ගීතයේ
පදවැල නවීකරණය කරමින් ජනපතිවරණයට කාලය පැමිණ ඇවිත් තිබෙන බවත් දිනන පැත්තට එකතුවී මහින්ද දිනවන ලෙසත්
ගීත ගයා නැටුමක් නටමින් කියා සිටියා.
ඔහු නටන අවස්ථාවේ පසුපස සිටි කැලනියේ ඔහුගේ පාක්ෂික කාන්තාවන් පිරිමින් අත්පොළසන් දෙමින් විනෝදයෙන් නටනුද දක්නට ලැබුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

කණේ අමාරුව සුවවූ විමල් බිරිය අවුරුද්දට මහින්ද බලන්න ගිහින්