2015 අය වැය කවි

පාර්ලිමේන්තුවේ අරඹා තිබෙන මෙවර අයවැය විවාදය කවි වලින් රසගන්වන්නට ඇමතිවරු මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකුම උත්සාහ කළා.

ඒ අතර බන්දුල ගුණවර්ධන, විජිත් විජිතමුණි සොයිසා, අස්වර් හා එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාර වනවා.
පහත පළවන්නේ ඊයේ අයවැය විවාදය අතර එකතු කළ කවි ඇතුළත් වීඩියෝවකි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි