අකිල විරාජ් යුගදිවියට


කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20) උත්තරා විජේනායක මෙනෙවිය සමග

ගල්කිස්ස මහා හෝටලයේ දී විවාහ දිවියට පිවිසියේ ය.
මෙහිදී දෙපාර්ශ්වයේ සාක්කිකරුවන් ලෙස විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් අත්සන් තැබුවා.



Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල