වරෙල්ලා වරෙල්ලා මහින්ද දිනවන්නට කාලෙ ඇවිල්ලා දිනන පැත්තට එකතු වෙයල්ලා මර්වින් බෙග් ගීතය මොඞ් කරයි
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-0qfDN81cbhNElkQqzp_AJqhIBuprW49M8E64N_h3Ig1tIs1qlsDiZ7rsDG0SIn76zFhHvWdTX9BDudcmEuN1FIDKLG7GmyomD7WyreqGxo1Fr0KI7zOr_c_fwTIPX8OXHQmn6NPwcJ8/s1600/kelaniya.jpg)
ඊයේ කැලණිය ප්රදේශයේ සන්ධානයේ ජනපතිවරණ ප්රචාරක කාර්යාලයක් විවෘත කිරීමට සහභාගීවූ ඇමති මර්වින් සිල්වා ‘ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා’ නමැති මොහිදින් බෙග් ගයන ජනප්රිය ගීතයේ