ෆොටෝ ගත් අය සිකියුරිටි එලවද්දි ජනපති කතා කරලා

ඊයේ බේරුවල ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයට සකච්ඡුා සඳහා ගිය ජනපති මහින්ද රාජපක්ෂ පැමිණෙන අයුරු එම වාහනය සමීපයේ සිටි බීබීසී මාධ්‍යවේදීන් ජංගම දුරකථනයකින් ඡුායාරූපයට හා වීඩියෝවට නගද්දී එයට විරෝධය පළකළ ආරක්ෂක අංශ වෙත කථා කළ ජනපතිවරයා ‘ෆොටෝ එකක් ගත්තම මොකෝ
ඒ ගොල්ලන්ට ගන්න දෙන්න’ යයි අදහස් පළ කරා. ඒ අවස්ථාවේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට