මගේ කොයි මහත්තයාද? රොෂානාට සැමියා අමතක වෙලා..

ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි මින් ටික කලකට ඉහත සිය හිටපු සැමියා සමග මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගී විමට ගොස් බලද්දී තමන්ට දිනය වැරදීමකින් ගොස් ඇත්තේ නාඳුනන අයෙකුගේ මංගල උත්සවයකට බව දැනගෙන අකරතැබ්බයකට මුහුණපා තිබෙනවා.
මෙම සිද්ධිය පසුගියදා
හිරු ටීවී කොපි චැට් වැඩසටහනින් ඇය හෙළි කළා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර සමග විවාහවී සිටි රොෂානා දික්කසාදයෙන් පසු දැන් ඉන්නේ ඔවුනගේ දියණිය සමගය.
ඇයගෙන් මේ සිද්ධිය වැඩසටහනේදී අසා සිටියේ
කාලෙකට කලින් ඔයා මහත්තයත් එක්ක එහෙම වෙඩින් එකකට ගියා නේද? ලෙසිනි.
එයට රොෂාන් එකවරම ඇසූ පැනය වූයේ
කොයි මහත්තයත් එක්කද? යනුවෙනි.
එම උත්තරයට ඇයටද සිනහා ගිය අතර සභාවේ සිටි අය කිව්වේ කෙලින්ම කතා කිරීම ගැන සංතෝෂයි කියාය.
මෙම සිද්ධියේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්