‘හිරු-සිරස’ විවාහයට ආ කලාකරුවන්

හිරු ටීවී ‘දාන්න පහක්’නිෂ්පාදක අනුරාධ වීරසූරියගේත් සිරස ටීවී අලෙවි විධායිකා නුරානී මරීනා ගුණසේකරගේත් විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.විවාහයේ සාක්ෂිකරුවන් වූයේ කැපිටල් මහරාජා සභාපතිතුමන් හා ප‍්‍රවීණ නළු ජැක්සන් ඇන්තනිය.

ඡායාරූපකරණය -ස්ටුඩියෝ සවින්

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට