උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාග දින නියම වෙයි

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනි දා ඇරඹේ.

විභාගය අගෝස්තු 25 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත ය.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 17 වැනි දා පැවැත්වෙන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට