තාත්තාට නිවාඩු ඉල්ලා ගූගල් සමාගමට ලිපියක් ලියූ දැරියට පිලිතුරක්

ගූගල් සමාගමේ ග‍්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස සේවය කරන සිය පියාට පියවරුන්ගේ දිනය සැමරුම හා උපන්දිනය මුල්කරගෙන නිවාඩුවක් ලබාදෙන්නැයි දැරියක කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර ලෙස එම සේවකයාගේ සේවය අගය කර ගූගල් සමාගම මගින් සතියක නිවාඩුවක් පිරිනැමූ සිද්ධියක් වාර්තා වනවා.

දැරිය ලියූ ලියුම හා ලැබුණ ගූගල් පිළිතුර පහත පරිදිය.




Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල