විජේවීර විසූ වලව්ව තරුණ සේවා සභාවට

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා කලක් වාසය කළ බණ්ඩාරවෙල නෙළුව ලෙව්වෙගොඩ වලව්ව ජාතික තරුණ සේවා සභාවට ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
පසුගියදා බදුල්ල තැපැල් සංකීර්ණ ශ‍්‍රවණාගාරයේදී පැවැති බදුල්ල දිස්ත‍්‍රික් විශේෂ සංවර්ධන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
බෝගොඩ රත්නායක

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්