ඉතාලි අධිවේගී අනතුරින් ලාංකික යුවළ මරුට

පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ ඉතාලියේ කටානියා අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරමින් සිටි රථයක සිටි ශ‍්‍රී ලාංකික යුවළක් අනතුරට ලක් වීමෙන් දෙදෙනාම මියගොස් තිබෙනවා.
සෙනසුරාදා රාත‍්‍රියේ සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යාමේදී වේගය පාලනයකරගත නොහැකිව අධිවේගී මාර්ගයේ විශාල බැම්මක හැපුණු වාහනය පොඩි පට්ටම්ව ගොස් ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ  27 හැවිරිදි  චතුර රසංග නමැති වෙන්නපුව ප‍්‍රදේශයේ සිට එරටට සංක‍්‍රමණයවූ ශ‍්‍රී ලාංකිකයෙකු සහ ඔහුගේ බිරිඳයි.











Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්