ලොව පුරා ෆේස්බුක් තාවකාලිකව නැවතිලා දැන් හරි

ලෝකයේ වැඩිම දෙනෙකුම නරඹන වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාලය අද 19 දහවල් කාලයේ ලෝකයේ රටවල් ගණනාවක දර්ශනය නොවී පැවති බව වාර්තා වනවා.
මෙයට සාමාන්‍ය පරිගණකවලින් හා ජංගම දුරකථන ඔස්සේ නරඹන අය සියල්ල ඇතුළත් විය. එහෙත් එම
කාර්මික දෝෂය ටික වේලාවකින් පසු හරිගස්සා ඇති අතර ඒ දෝෂය පැවති මිනිත්තු කිහිපය තුළ පමණක් ට්විටර් ඇතුළු වෙනත් ජාල ඔස්සේ විශාල වශයෙන් ලොව පුරාම ඒගැන සාකච්ඡුා ඇරඹී තිබුණා.

ලංකවේ ෆේස්බුක් නරඹන අයටද මෙම දෝෂය වාර්තාවූ නමුත් දැන් එය සකස්කර ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්