ලෙස්ටර් සුමිත‍්‍රා විවාහවී වසර 50 සැමරුම

සිංහල සිනමාවේ රන් යුගයක් ඇති කළ සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හා චිත‍්‍රපට අධ්‍යක්ෂිකා සුමිත‍්‍රා පීරිස් මහත්මියගේ යුග දිවියේ ස්වර්ණ ජයන්තිය හෙවත් 50 වැනි සැමරුම ඊයේට 19 යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් ඔවුනගේ නිවසේ පැවති චාම් උත්සවයට කලාකරුවන් ප‍්‍රභූන් රැුසක් පැමිණ සිටියා. මේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි.














































Pix By -Indika Prabth Weerasinghe

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට