නිර්මාල්ට ලිංගික ප‍්‍රශ්නයක් නිසා හීන පේනවා -එස්බී

පසුගියදා සරසවි ආචාර්ය සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි ආචාර්යවරයා තමන්ගේ දියනියට දුරකථනයෙන් තර්ජන ඇති බව කියා සිටි අතර ඒ ගැන එස්බී ඇමතිගේ ප‍්‍රතිචාරය වුනේ ඔහු සිහින දොඩවන්නෙකු බවත්
ලිංගික ප‍්‍රශ්නයක් නිසා මේ දෙඩවීම් සිදුවන බවත්ය. එස්බී ඒ ගැන කියා සිටියේ පහත වීඩියෝවේ පරිදිය.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට