සල්මන්-ජැකී රගන ‘කික්’ ටේ‍්‍රලරේ දවස් 10 ට කෝටියක් බලලා

බොලිවුඞ් සුපිරි නළු සල්මන් කාන් හා ලංකාවෙන් බොලිවුඩයට ගිය ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් රගන නවතම චිත‍්‍රපටය වන ‘කික්’ ඉදිරියේදී පෙන්වන්නට ප‍්‍රථම එහි ටේ‍්‍රලරය පසුගිය 15 වනදා අන්තර්ජාලයට මුදාහළ අතර අද 25 වනදා වනවිට දින 10 ක් තුළ එය ලක්ෂ 100 කට හෙවත් කෝටියකට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර්තා කර තිබෙනවා.
එය පහත පරිදිය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට