බොරුවට රඟපෑ වටරැක විජිත හිමි පොලිස් අත්අඩංගුවට

පසුගියදා තමන් වහන්සේට පිරිසක් පහරදුන් බව කියා රෝහලේ නතරවූ වටරැක විජිත හිමි යන් අද දහවල් පොලිස් භාරයට ගැනුණා. ඒ එම තුවාල සුවවී කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේදීයි.
පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ රටේ මතය වෙනස්කිරීමට මහජනයාට වැරදි අදහස් ඒත්තු
ගැන්වීමට උන් වහන්සේ ව්‍යාජ රංගනයක නිරතවූ බැවින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අද  පස්වරුවේ වටරැුක විජිත හිමියන් පානදුර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්