අළුගෝසූවාගේ අලූත් නම ජීවහරණ

මරණීය දන්ඩනයට නියම කරන අය එල්ලා මරන අලූගෝසු තනතුර හැඳින්වීමට යොදා ගන්නා නාමය ඉදිරියට ‘ජීවහරණ’ ලෙස වෙනස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් පල්ලේගම මහතා කියා සිටියේ එම නාමය කළමනාකරණ සේවා
දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරියේ දී යොමුකරන බවයි. අළුගෝසූවා යන නාමය වෙනුවට වෙනත් වචනයක් යෙදීම සඳහා මීට ඉහතදී මහජනතාවගෙන් යෝජනා කැඳවූ අතර ඉදිරිපත් වු නම් 200ක් පමණ සැලකිල්ලට ගැනීමෙන් පසු අළුගෝසූවා වෙනුවට ජීවහරණ නම තෝරා ගත්තා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල