ඔබට ලැබුනේ ඇඞ් එකේ පෙන්වන බර්ගර් එකමද? Get link Facebook X Pinterest Email Other Apps By yathuru6 - June 25, 2014 ඇමරිකාවේ මැක්ඩොනල්ඞ්ස් බර්ගර් කින්ග් ඇතුළු ෆාස්ට් ෆූඞ් අවන්හල් වෙත ගොස් සමීක්ෂණයක් කළ පුද්ගලයෙකු තමන් ඉල්ලන කෑම වර්ගය ඒවායේ වෙළෙඳ දැන්වීම් වල තිබෙන කෑමට වඩා වෙනස් බව ඔප්පු කර පෙන්වන හැටි වීඩියෝවකින් බලන්න Get link Facebook X Pinterest Email Other Apps
ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත් By gossiplankanews - April 23, 2015 අද අල්ලස් කොමිසම අසළ ොග්ඨාභය රාජපක්ෂගෙන් ප්රශ්න කිරීමට එරෙහි උද්ඝෝෂණය අවස්ථාවට ප්රවීණ පුවත්පත් කලාවේදී බන්දුල පද්මකුමාරද එක්ව සිටියා. Read more
බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට By yathuru6 - December 26, 2014 බදුල්ල දිස්ත්රික්කයේ ගල්කන්ද, හෑගොඩ රිල්පොළ සහ පහළගම ප්රදේශවල සිදුවූ නාය යාම්වලින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගෙවල් 5ක තව පිරිසක් ආ ගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති. Read more
මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත්රිපාල By yathuru6 - November 21, 2014 ප.ව.3.55 තමා පොදු අපේක්ෂකයා ලෙස තරගකරන බවත් තමන්ට බලය ලැබුණොත් විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසිකරන බවත් මෛත්රිපාල සිරිසේන අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්රකාශ කළා. Read more