ක‍්‍රිකට් ක‍්‍රීඩක සුජීව ද සිල්වාගේ විවාහ උත්සවය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක සුජීව ද සිල්වාගේ විවාහ උත්සවය පසුගියදා හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා. ඔහු අතගත්තේ සරිනි සමගයි. එම උත්සව අවස්ථාවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සාමාජිකයින්ද එක්වුණා. ඡායාරූප එකතුව පහතින්.

Pix By -Indika Mallawarachchi Dress by-Chami ,Groom outfit -Lihini Fashion ,Deco- Chamathkara Flora , Dancing - Ayuwanna group ,Wedding Planer -Janaka Mawella

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට