ගැබිණි කැෂියර්ට පහරදී බිමදමා සාප්පු කොල්ල කන හොරෙක්

ගැබිණි කාන්තාවක වූ සාප්පුවක කැෂියර්වරියට තල්ලූකර පෙරළා දමා ලාච්චුව ඇද මුදල් කොල්ලකා පළායන හොරෙකු පිළිබඳ සිත් කම්පා කරවන සීසීටීවී වීඩියෝවක් ඇමරිකානු මාධය මගින් ප‍්‍රසිද්ධ කර තිබෙනවා.


මෙම සිදුවීම ඇමරිකාවේ පෙනිසියුල්වේනියා ෆ්ලොරිඩාහි සිදුවූ එකකි.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට