සිරස රනිල් එක්ක යාළු වෙලා

පසුගිය කාලය පුරා සිරස ටීවී නාලිකාව මගින් එජාපයේ රනිල් එළවා දැමිය යුතුය යනුවෙනුත් ඒ වෙනුවට සජිත් පේ‍්‍රමදාස කරළියට ගෙන ආ යුතුය යනුවෙනුත් අදහසකින් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ බව රහසක් නොවේ.
මෙම කාලය තුළ රනිල් වික‍්‍රමසිංහට වැරදුණු තැන් මිස ඔහුට ප‍්‍රවර්ධනාත්මක වැඩසටහන් හෝ අංග කිසිවක් සිරස ඔස්සේ විකාශය වූයේ නැත.

ඉදිරියට ජනපතිවරණයක් ආසන්නයේ එයට එජාපයෙන් රනිල්ම ඉදිරිපත්වනු ඇති බවට කතා පැතිරෙන අතරේ සිරස මගින් රනිල් වික‍්‍රමසිංහගේ මුහුණට මුහුණ දේශපාලන වැඩසටහනක් ලබන බ‍්‍රහස්පතින්දා විකාශය කරන්නට කටයුතු යොදා ඇත. එය ඉ`ගි කරන්නේ සිරස හා රනිල් නැවත යහළුවී ඇති බවකි.
ඒ ගැන සිරස ප‍්‍රවෘත්ති ඔස්සේ කියා තිබුනේ පහත පරිදිය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්