රානි මුඛර්ජි ප‍්‍රීති සින්ටගෙ ප‍්‍රශ්නෙ ගැන කතාකරලා

මේ දිනවල බොලිවුඞ් ප‍්‍රවෘත්ති අතර කැළඹීමක් ඇති කර ඇත්තේ නිළි ප‍්‍රීති සින්ටාට ඇගේ පැරණි පෙම්වතා අතවර කරන්නට උත්සාහ කළ පුවතක් ගැනයි.
ප‍්‍රකට බොලිවුඞ් මිතුරු නිළි දෙපළක් වන රානි මුඛර්ජි හා ප‍්‍රීති සින්ටාගේ මිත‍්‍රත්වයේ නාමයෙන් මේ ගැන අදහස් දක්වන්නැයි
රානිගෙන් කළ විමසීමේදී ඇය කියා ඇත්තේ ඔවුන්ට අදාළ පුද්ගලික ප‍්‍රශ්න ගැන අනවශ්‍ය ලෙස ඇ`ගිලි ගැසීමට උත්සාහ නොකරන බවකි.
‘ප‍්‍රීති කියන්නෙ හු`ගක් ශක්තිමත් කාන්තාවක්. ඇය මේ ගෙවන්නේ දුෂ්කර කාලයක් බව මම දන්නවා. මං ඇය සනසන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් ඇගේ පුද්ගලික තීරණ වලට ඇගිලි ගසන්නට මං කිසිවිට උත්සාහ කර නෑ.  මේ ගැටලූව හොඳ විදිහට ඇය විසඳාගනීවි යයි මං බලාපොරොත්තු වෙනවා’ යනුවෙන් ඇය මේ ගැන කියා තිබෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට