පානදුර නෝලිමිට් එක හවස ආයිත් ගිනි අරන්

ඊයේ රාත‍්‍රී 3.15 ට පමණ ගිනිගත් පානදුර නෝ ලිමිට් රෙදිපිළි අලෙවි ල ගිනි නිවන රථ 5 ක් 6 ක් යොදාගෙන නිවා දැමූ බවට උදෑසන වාර්තා පළව තිබූ නමුත් අද සවස් කාලයේ එහි ගින්න හරිහැටි නිවා නොතිබීම නිසා නැවතත් ගිනිගන්නා ආකාරය ප‍්‍රදේශ වාසීන්ට දැකගන්නට ලැබුණා. එය නිවන්නටද ගිනි නිවන රථ පසුව පැමිණියා.

එම අවස්ථාවේ ඡුායාරූප පහතින්

ඡයාරූප-චමින්ද ප‍්‍රනාන්දු









Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්