දමිතා සමාව ගත්තොත් මං නඩුව අතාරිනවා -සේමිණී
පසුගිය සති අන්ත පුවත්පතකට ටෙලි නිළි සේමිණි ඉද්දමල්ගොඩ ඇය හා දමිතා අතර නඩුව ගැන කතා කර තිබුණා.
පසුගිය කාලේ ඔබට සිදු වූ අපහාසයක් සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියා මාර්ග ගෙන තිබුණා?
ඔව් නඩුව ලබන මාසේ 04 වැනිදා අධිකරණයේදී විභාග වීමට නියමිතයි.
අනෙක් පාර්ශ්වය නඩුව සමථයකට පත්කර ගන්න කැමතියි කිව්වොත්?
ඒක නිකම්ම කියලා බැහැ. අධිකරණයට හෝ මාධ්‍ය ඉදිරියේදි එහෙම සමාව ඉල්ලූවොත් මම මේ ප‍්‍රශ්නය ඉවර කරන්න කැමැතියි. මටත් අවශ්‍ය නැහැ මේ ප‍්‍රශ්නය තවත් දුරදිග ගෙනියන්න. තමන්ගේ දුර්වලතාවය හදාගන්න කියන එක ගෞරයට හානියක නොවෙයි. එහෙම සමථයකට එනවා නම් මමත් කැමතියි ඒකට ඉඩ දෙන්න.
සටහන- සමුදිකා සේනානි