වාහන වලට ගූගල් වෙතින් ‘ඇන්ඩ්‍රොයිඞ් ඔටෝ’

පසුගියදා සැන්ෆ‍්‍රැන්සිස්කෝහි පැවති ගූගල් සමාගමේ නව හඳුන්වාදීම් වැඩසටහනේදී වාහන සඳහා නිර්මාණය කළ ‘ඇන්ඩ්‍රොයිඞ් ඔටෝ’ මෘදුකාංග ගැජට්ටුව ප‍්‍රථම වරට එළි දුටුවා.
මෙය වාහනවල ගමන් කරද්දී අවශ්‍ය සියලූම පහසුකම් සපයන ස්මාර්ට් දුරකථනයක ක‍්‍රියාකාරීත්වයට සමාන ගැජට්ටුවකි.
වාහනවල ගමන් කරද්දී ශබ්දය අනුව හැසිරවීම, සංගීත ධාවනය, සිතියම් පිරික්සීම සජීවී මාර්ග තදබද තොරතුරු ඇතුළු සියලූ විශේෂාංග මෙන්ම අලූතින් වරින්වර ඇප් එකතුකිරීමේ පහසුවද නිසා ඉදිරියේදී ලොව පුරා විලප්ලවයක් සිදු කරන්නට ‘ඇන්ඩ්‍රොයිඞ් ඔටෝ’ සමත්වනු ඇතැයි තාක්ෂණ විශේෂඥයින් පවසනවා.












Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්