ඇලහැර හිමි නමක් පහරදී ඝාතනය කරලා
සාහසිකයෙකුගේ පහරදීමකින් පොලොන්නරුව ඇළහැර බකමූණ හීරටිය පුණ්‍යවර්ධනාරාමයේ 47 හැවිරිදි විහාරාධිපති පුජ්‍ය අලකොළමඩ ධම්මරතන හිමියන් ඊයේ රාත‍්‍රී අපවත් වී තිබුණා. උන්වහන්සේගේ සිරුර විහාරයේ කාමරයක් තුළ තිබියදී ඊයේ රාත‍්‍රී හමුවී ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුව ඇති බවකි
මෙම ඝාතනය කළ අය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.