එස්බීගේ පුතා දේශපාලනයට

උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායකගේ පුත් නාරද දිසානායක හ`ගුරන්කෙතින් දේශපාලනයට පිවිසෙන්නට සූදානම් වන බව දේශපාලන ආරංචි හෙළි කරනවා.
මධ්‍යම පළාතේ මේතාක් දේශපාලනය කළ සාලිය දිසානායක එස්බීගේ සොයුරාගේ අභාවයෙන් පසු ඔහුට
හිතවත් පිරිසගේ සහායද ලබාගැනීමට හැකි නිසා නාරද ඉක්මණින්ම පුළුල් දේශපාලන කටයුතුවලට එක්වනු ඇති බව ආරංචි වනවා.
මේ වනවිටත් නාරද දිසානායක පදනම නමින් සංවිධායක් අරඹා එහි වැඩ කරමින් සිටින මොහු ඉදිරි මැතිවරණ වලට තරග කරනු ඇත.
එස්බීගේ තවත් සොයුරෙකු වන ජයලත් බණ්ඩාර දිසානායක හ`ගුරන්කෙත ප‍්‍රධාන එජාප සංවිධායක වන අතර ඔහු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්