අම්මා එන්න කිව්වා කියා 5 වසරේ දැරිය උස්සලා
බියගම ප්රදේශයේ පාසලක පහ වසරෙ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් දැරියක් පාසල ඇරී නිවෙස බලා එමින් සිටි අතරවාරයේ ඇය රවටා මෝටර් රථයකට නංවාගෙන පැහැරගෙන ගිය විසිනව හැවිරිදි දෙදරු තරුණ පියකු බියගම පොලිසිය මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු මීට සතියකට පෙර 14දා යබරලූව ප්රදේශයට පැමිණ පාසල ඇරී ගෙදර එමින් සිටි පාසල්
දැරියක තමන්ට රැුගෙන එන ලෙස ඇගේ මව කී බව පවසා ඇය රවටාගෙන මෝටර් රථයට නංවාගෙන ගොස් ඇත. ටික දුරක් යනවිට අතරමග සියඹලාපෙ ඩිමෝ හන්දිය අසලදී වාහනයෙන් පැන තිබේ. මේ සිදුවීම ඇසින් දුටු ඒ අසල සිටි පුද්ගලයන් කිහිපදෙනකු මෝටර් රථයේ අංකය සටහන් කර ගෙන දැරිය පොලිසියට භාරදී තිබේ.
එම මෝටර් රථයේ අංකය ඔස්සේ විමර්ශන සිදු කළ බියගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පී. කවිරත්න මහතා සහ අපරාධ විමර්ශන අංයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. බී. ගුරුසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් කැලණිය බුලූගහ හන්දිය ප්රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු පෙරේදා අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
කඩවත - ජයතිලක ගන්නොරුව