දමිතා සමාව ගත්තොත් මං නඩුව අතාරිනවා -සේමිණී

පසුගිය සති අන්ත පුවත්පතකට ටෙලි නිළි සේමිණි ඉද්දමල්ගොඩ ඇය හා දමිතා අතර නඩුව ගැන කතා කර තිබුණා.
පසුගිය කාලේ ඔබට සිදු වූ අපහාසයක් සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියා මාර්ග ගෙන තිබුණා?

ඔව් නඩුව ලබන මාසේ 04 වැනිදා අධිකරණයේදී විභාග වීමට නියමිතයි.

අනෙක් පාර්ශ්වය නඩුව සමථයකට පත්කර ගන්න කැමතියි කිව්වොත්?

ඒක නිකම්ම කියලා බැහැ. අධිකරණයට හෝ මාධ්‍ය ඉදිරියේදි එහෙම සමාව ඉල්ලූවොත් මම මේ ප‍්‍රශ්නය ඉවර කරන්න කැමැතියි. මටත් අවශ්‍ය නැහැ මේ ප‍්‍රශ්නය තවත් දුරදිග ගෙනියන්න. තමන්ගේ දුර්වලතාවය හදාගන්න කියන එක ගෞරයට හානියක නොවෙයි. එහෙම සමථයකට එනවා නම් මමත් කැමතියි ඒකට ඉඩ දෙන්න.

සටහන- සමුදිකා සේනානි

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක