Posts

Showing posts from July, 2014

Carlton Super 7's 2014 - Blue Carpet Event

Image

වෙල්ගම පිය පුතු එක්වී වේදිකාවේ පතුරන ‘ස්ත‍්‍රී ලෝලීත්වය’

Image
ඇමති කුමාර වෙල්ගම මින් ටික කාලයක සිට ප‍්‍රසිද්ධ වේදිකාවල නිතර දැක්වූයේ තමාට ඇති ස්ත‍්‍රී ලෝලීත්වය පිළිබඳවය. පසුගිය දිනෙක ඔහු පාර්ලිමේන්තුවටත් ටෙලි නිළියකගේ නමක් ඇති කෝච්චියක් කැඳවාගෙන ආවේය. දැන් ඔහුගේ පුත‍්‍රයා පළාත් සභා මන්ත‍්‍රී සෙනල් වෙල්ගමත් පියාගේ අඩි පාරේ යන්නේය.

විමල් තනිව ඌව ඡන්දෙට යාම කාටූන් වල ගිය හැටි

Image

බෙන්තර බෝට්ටු සවාරියේදි පාර්ලිමේන්තු සේවකයා මියයයි

Image
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පිරිසක් සමග බෙන්තර ගෙඟ් බෝට්ටු සවාරියක් යාමට ගෙඟ් තිබූ පාවෙන අවන්හලේ සිට බෝට්ටුවකට නැගීමට ගිය පාර්ලිමේන්තු සේවකයකු 29 වැනිදා දහවල් ගඟට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇත.

දරුව තාම නෑ - පරීක්ෂණ ක‍්‍රියාත්මකයි

Image
මගේ මුළු සේසතම අරගෙන හරි මගේ අහිංසක දරුවා මට ආපසු දෙන්න. මං වැඳලා ඉල්ලන්නේ හයහතර නොතේරෙන දරුවට කරදරයක් කරන්න එපා කියලාල යෑයි පැහැර ගැනීමට ලක්වූ මීගලෑවේ සිව් හැවිරිදි දරුවාගේ පියා හඬා වැළපෙමින් කියා සිටියේය. දරුවා පැහැරගත්ත අයගෙන් මං ඉල්ලන්නේ මගේ පුංචි දරුවට කන්න බොන්න ටිකක් දෙන්න එයාට අසනීපයක් වෙන්න ඉඩ දෙන්න එපා. මට මේ ව්‍යාපාරවලින් වැඩක් නැහැ. මට වටින්නේ මගේ දරුවො දෙන්නා. මගෙ දරුවා නැති වුණොත් මම

කොළඹ ජාතික රෝහලේදී වෛද්‍යවරු දෙපිරිසක් අතර සෝස් ප‍්‍රහාරයක් සහ ගුටි කෙළියක්

Image
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් දෙපිරිසක් අතර කොළඹ ජාතික රෝහලේදී ඊයේ දහවල් අවස්ථා දෙකකදී ඇති වූ පරුෂ වචන හුවමාරුව සෝස් ප‍්‍රහාරය හා ගුටි කෙළිය අවසන් කරන ලද්දේ පොලිසිය මැදිහත්වීමෙනි. කොළඹ ජාතික රෝහලේ ආපනශාලාවේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

දරුවන් කැත වුණාට සැමියා බිරියට නඩු දමා දිනලා

Image
තම ලෙයින් උපදින දරුවන් කවර ආකාරයේ වුවත් භාරගන්නට මව්පියන් සූදානම්ය. නමුත් චීනයේ ජුවාන් ෆෙන්ග් නමැත්තෙකු තම බිරිය තමාට ලබා දුන් දරුවන් අසාමාන්‍ය ලෙස අවලස්සණ වීමට එරෙහිව නඩුමගට එළැඹියා. ඒ අනියම් ඇසුරක හුටපටයක් නිසා නොවේ. ප්ලාස්ටික් සැත්කමක් නිසා වූ අලකලංචියකි.

මරුටි සුසුකි ඞීසල් කාර් එක ළඟදීම

Image
ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරන වාහන අතර මිල අඩු බව නිසා ජනප‍්‍රියවී තිබුණ මරුටි සුසුකි පෙට‍්‍රල් වාහන දැන් ලංකාවේ නාගරික ප‍්‍රදේශ වල දක්නට ලැබෙන්නේ තරමක අඩුවෙනි. මේ අතරවාරයේ ඉන්දියාවෙන් වාර්තාවන්නේ මරුටි

රෙබෙකා නිර්මලීට ඉක්මන් සුවය පතමු

Image
වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය පාඨකයින් හඳුනාගත් ප‍්‍රකට ටෙලි නිළි රෙබෙකා නිර්මලී මේ වනවිට අසාධ්‍යව මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඇයට ඉක්මන් සුව ලැබීම ඔබ අප සැමගේ ප‍්‍රාර්ථනාවයි. පසුගිය මාස දෙකක පමණ කාලයක සිට ඇය රෝහල්ගතව සිටින අතර ඇය වටා නිරන්තරයෙන්ම

දිලිනි ලක්ෂ 20ක් බැංකුවේ දාන්න කියූ නිසා වසර 3 ක පෙම අතෑරියා - ටෙලි නළු ශෂිරංග

Image
ටෙලි නළු ශෂිරංග වික‍්‍රමසේකර සහ ටෙලි නිළි දිලිනි ලක්මාලි තිරිමාන්න අතර වසර 3 ක් තිස්සේ පැවති පෙම් සබඳතාව මාධ්‍ය තුළ ප‍්‍රසිද්ධ කාරණාවක්වී තිබුණා. නමුත් පසුගිය දිනෙක මේ දෙදෙනා අතර ඇතිවූ කිසියම් ගැටලූවක් මත මෙම සබඳතාව බිඳවැටී තිබුණා. මෙයට හේතුවක් වූයේ ලක්ෂ 20 ක මුදල් ප‍්‍රශ්නයක් බව ශෂිරංග චෝදනා කරනවා. සම්බන්ධය පැවති කාලයේ දෙදෙනා විසින්ම මාධ්‍ය වෙත

මං පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියමින් බයික් එක රිලීස් කරන්න කියලා

Image
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා බව අඟවමින් දුරකතනයෙන් කතා කර මිරිහාන පොලිසිය භාරයේ තිබූ යතුරුපැදියක් මුදා ගැනීම සඳහා පොලිස් නිලධාරියකුට බලපෑම් කළ බව කියන සැකකරුවා අද (30දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය පෙරේදා (28දා) නියෝග කළාය.

වරාපිටිය වලව්වේ ඝාතනය දේශපාලන උවමනාවකට

Image
පසුගිය මැයි 25 වැනි දින අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ මාතලේ උකුවෙල වරාපිටියේ උපාධි අපේක්ෂිකා නදීෂා ලලනි වරාපිටියගේ (24) අබිරහස් මරණය පිළිබඳ අපරාධ අංශයේ විශේෂ කණ්ඩායමක් යොදා පරීක්ෂණ පවත්වන ලෙසට මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මහේෂි මධුසංකා මනාලියක ලෙස හැඩගැන්වූ දා

Image

සල්ලිදීලා පන්ති යවන්නෙ දේශපාලනේ කරන්න නෙමේලූ -රූපවාහිනී නිවුස්

Image
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පෙරේදා ජනප‍්‍රිය උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගලගේ උසස්පෙළ සිංහල පන්තියේ සමුගැනීමේ සාදය සඳහා ආරාධිතයෙකු ලෙස එක්වීම ඊයේ ජාතික රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශයෙන් දැඩි විවේචනයට ලක් කර තිබුණා. දෙමාපියන් සල්ලි දී දරුවන් ටියුෂන් පන්ති යවන්නේ එම

කොරියාවේදී මියගිය තරුණයාගේ රන් බඩු විදේශ අමාත්‍යාංශයේදී අතුරුදන්

Image
කොරියාවේ උල්සාන් ප‍්‍රදේශයේ කර්මාන්තශාලාවක රැකියාවක නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය ඉකුත් ජුනි මස 12 වැනිදා සේවයේ නිරතව සිටින අතරතුර යන්ත‍්‍ර දෙකකට මැදිව සිරවීමෙන් සිදු වූ අනතුරකින් අරුණින්ද ප‍්‍රභාකර මහතා මියගොස් තිබේ. එම අවස්ථාවේ ඔහු පැළඳ සිටි රුපියල් තුන්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් රන්මාලය සහ රිදී මුදුව කොරියාවේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිිබිණි. අනතුරුව එම නිලධාරීන් විසින් ඒවා අරුණින්ද ප‍්‍රභාකර මහතාගේ බිරිඳ වන ශාලිකා සඳමාලි විෙ-රත්න මහත්මිය වෙත භාරදීම සඳහා ඉකුත් 07 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයට එවා තිබේ.

මෙන්න කැබ් එක - අනුරට දැන් සනීපයි

Image
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28 දා) දහවල් රත්නපුරදී හදිසි අනතුරකට ලක්ව මුලින් රත්නපුර මහ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. අනුර කුමාර මන්ත‍්‍රීවරයා ගමන් කළ කැබ් රිය රත්නපුර කිරිඇල්ල ප‍්‍රදේශයේදී ටිපර් රථයක හැපී තිබුණා. එම අවස්ථාවේ රියදුරාට අමතරව දිසානායක මහතා සමග තවත් අයෙකු කැබ් රථයේ සිට ඇත. අනුර කුමාර දිසානායක මහතාගේ පපුව ප‍්‍රදේශයේ තැල්මක් සිදුව ඇති අතර රියදුරුට තුවාල සිදුවී නැත. කැබ් රියේ ගමන් කළ අනෙක් තැනැත්තාගේ මුහුණට සුළු තුවාලයක් වී තිබේ. අනුර කුමාර දිසානායක මහතා සහ අනෙක් පුද්ගලයා අනතුර වූ අවස්ථාවේදී රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇත. ඉන්පසුඅනුර කුමාර මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට කටයුතු කළ රත්නපුර රෝහල් බලධාරීන් අනෙක් පුද්ගලයාට ප‍්‍රතිකාර ලබාදී පිටත්කර ඇත. ටිපර් රථයේ ගැටීම නිසා අනුර කුමාර දිසානායක මහතා ගමන්කළ කැබ් රථයට දැඩි හානි සිදුව ඇත. රත්නපුර පොලිසිය මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දූගෙ බාරය ඔප්පු කරන්න තාත්තා කි.මි.160ක් පයින් කතරගමට

Image
ගිය වසරේ පැවැති අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් සිය දියණිය ඉහළින්ම සමත්වන ලෙස ඉල්ලමින් කතරගම දේවාලයේදී කතරගම දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීම සඳහා කීර්ති බණ්ඩාරපුර සේරපිටිය බැලූම්ගොඩ පදිංචි ඩබ්. ඒ. තිලකසිරි රත්නසිරි මහතා කිලෝමීටර් 160 ක පමණ දුරක් ගෙවා යැමට පෙරේදා (27 දා) උදෑසන 5.00 ට පමණ පයින්ම කතරගම බලා පිටත් විය. සිය දියණිය ගියවර අ.පො.ස. (සා.පෙ)

යාහූ බැංගලෝර් ඔෆිස් එකේ කැත

Image
ඇතැම් ඇමරිකානු සමාගම්වල කාර්යාල ඉතා අලංකාරය. නමුත් ලොවම දන්නා යාහූ කොම්පැනිය ඒතරම් ලස්සණ එකක් නොවේ. විශෙෂයෙන්ම ඉන්දියාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත යාහූ පාඨකයින්ට සේවය සලසන බැංගලෝර් කාර්යාලය තරමක අපිළිවෙල එකකි. එහි සේවය කරන ඉන්දියානුවන් ඇතැමුන් කාර්යාලයට එන්නේ සරම ගසාගෙනය.සේවකයින් තම ස්ථානද පිළිවෙළට තබා නොගනී. එම ඇතුළත දර්ශන කිහිපයක් පහතින්

උපුල් ශාන්තගේ අපේ සිංහල පන්තියට රනිල් ගිහින්

Image
ජනප‍්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලගේ නුගේගොඩ රොටරි ආයතනයේ පිහිටි ‘අපේ සිංහල පන්තියේ’ සමුගැනීමේ සාදයකට පසුගිය සතියේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ගොස් තිබුණා. එළැඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුදැරියන්ට අවසන් දේශනය පැවැත්වීමෙන් පසු සමුගැනීමේ සාදයක් සංවිධානය කර තිබුණ අවස්ථාවක ‘ඔබට සුබ පැතීම සඳහා මේ

සොනම් කපූර් ඉන්දියන්ද වෙස්ටර්න්ද ?

Image
බොලිවුඩයේ නැගී එන නිළි සොනම් කපූර්(අනිල් කපූර්ගේ දියණිය* පිටස්තර ස්ථාන වලට අඳින ඇඳුම් විලාසිතා ගැන බොලිවුඞ් ස`ගරා වලින් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. බොහෝ විට බොලිවුඩයේ නිළියන් ඉන්දීය විලාසිතා මෙන්ම බටහිර විලාසිතාවන්ට යොමු වන නමුත් ඉන්දීය අනන්‍යතාවයට හානි වන ලෙස බටහිර මොස්තර මිශ‍්‍ර කරගන්නෙ නැති බව

පොදු රාජ්‍ය ක‍්‍රීඩා බලන්න අයිශ්වර්යා යූකේ ගිහින්

Image
මේ දිනවල බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලේ ලොන්ගිනස් වෙළෙඳ නාමයේ සන්නාම තාතාපතිනිය තනතුර නියෝජනය කරන්නට බොලිවුඞ් නිළි අයිශ්වර්යාට අවස්ථාවක් ලැබුණ අතර ඇය සමාරම්භක උළෙලට බි‍්‍රතාන්‍යයට ගිය අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

අනුර කුමාර රිය අනතුරකින් රෝහලේ

Image
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද රත්නපුරදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඔහු ගමන් ගත් රථය රත්නපුර ප‍්‍රදේශයේදී ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව ඇත.

නුගේගොඩ බෝගහ ගාවට හොරෙන් එන්න කියන ඉන්ටර්නෙට් මංගල යෝජකයා

Image
අන්තර්ජාලයේ කාන්තාවන් රවටන අනංගයින් ගැන නොයෙකුත් ආරංචි වරින්වර වාර්තා වෙනවා. පසුගියදා පොලිසියට හසුවූ තවත් එවැනි පුද්ගලයෙකු තරුණියක රැවටීම සඳහා යොදාගෙන තිබුනේ අපූරු උපක‍්‍රමයකි. ඔහු අන්තර්ජාල වෙබ් අඩවි වල විවාහ සහකාරියක සොයන ආකාරයට මංගල යෝජනා පළ කර තිබුණ අතර ඔහු කියා තිබුනේ තමා ‘මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන ඉංජිනේරුවෙකු’ බවයි.

ජනපති වෙඩින් එකින් ගිය පසු හෝටලේ ගිනිගනී

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) උදේ අලූත්ගම ඊඩින් හෝටලයේ පැවැති විවාහ මංගල්‍යයකට සහභාගි වී පිටව ගිය පසු එම හෝටල් පරිශ‍්‍රයේ පිහිටි තවත් ගොඩනැගිල්ලක සිව් වන මහලේ කාමරයක සුළු ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

ලව් කේස් එකක් නිසා ශ‍්‍රීපාද විද්‍යා පීඨයේ ගැටුම්

Image
පතන ශ‍්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර පසුගිය 25 දා රාත‍්‍රී ඇතිවූ ගැටුමට සම්බන්ධ සිසුන් 13 දෙනකු දිඹුල පතන පොලිසියෙන් සැකපිට පසුගිය (26) දා පස්වරුවේ අත්අඩංගුවට ගෙන දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් අමිල ආරියසේන මහතා හමුවට පමුණුවන ලදුව සියලූම සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කර එක් අයකුට රුපියල් 10,000 ක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීය.

නිට්ටඹුවේ වැරදුණ රන් කොල්ලයට ආවේ නවකයො නෙමේලූ

Image
නිට්ටඹුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසල කොල්ලකෑමට පැමිණ පලාගිය අනෙක් සැකකරුවන් දෙදෙනා ද පොලසිය මගින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. වෙළෙඳසැල කොල්ලකෑමට පැමිණි සිව් දෙනාගෙන් දෙදෙනකු වෙළෙඳසැල් හිමියන් හා අවට පිරිස් එක්ව 24 වැනිදාම පහරදී, අල්ලා පොලිසියට බාරදී තිබිණි. ඒ අනුව මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයෝ සිව් දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති. මින් එක් සැකකරුවකු පස්යාල, කටුලන්දවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබු විදේශීය රටක නිෂ්පාදනය කළ එන්. එෆ්.ජී.

ඔඩෙල් සොරකම ගැන උදාරි වසර 4 කට පසු ප‍්‍රථම වරට කතා කරයි

Image
මින් වසර හතරකට පමණ පෙර ටෙලි නිළි උදාරි වර්ණකුලසූරිය ඔඩෙල් රෙදිපිළි සාප්පුවෙන් ඇඳුම් සොරකම් කරන්නට ගොස් හසුවුණ සිද්ධිය ඔබට මතක ඇති. සිද්ධිය ප‍්‍රචාරය වීමෙන් පසු එය බොරුවක් බව ඇය ඒ කාලයේ පුවත්පත්වලට පුන පුනා ප‍්‍රකාශ කරද්දී ගොසිප් ලංකා නිවුස් අප වෙබ් අඩවිය ඇයගේ ඇඳුම් සොරකමින් පසු ඔඩෙල් ආයතනය ඇතුල් කාමරයකදී ලබාගත් ඡුායාරූප 2 ක් ප‍්‍රසිද්ධ කළ පසු ඇයට කට උත්තර නැති වුණි. ඔඩෙල් ඇඳුම් සාප්පුවෙන් රුපියල් 17500ක් වටිනා කාන්තා නිමි ඇඳුම් සොරා ගැනීම හා ළඟ තබා ගැනීමේ චෝදනාවට 2010 නොවැ 08 වන දින වැරැුදිකාරිය වූ උදාරි චාමිකාට

තවීෂගේ ඝාතකයන්ට ජීවිතාන්ත සිර දඬුවම්

Image
එංගලන්තයේදී පීට්සා බෙදාහැරීමේ රැුකියාවක නිරතව සිටියදී ඝාතනයට ලක්වු තවීෂ ලකිඳු පීරිස් සම්බන්ධ වරදකරුවන් කොටුවූ පසු නඩු විභාගයේ අවසන් තීන්දුවේදී චූදිතයන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමිවූ බව වාර්තා වනවා. ෂෙෆීල්ඕ ක‍්‍රවුන් අධිකරණය මෙම තීන්දු ලබාදී ඇත. එංගලන්ත නීතියට අනුව තවීෂ පීරිස් ඝාතන නඩුවේ 26 හැවිරිදි ෂර්මාස් ඛාන් නමැති පළමු සැකකරු වසර 24ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර නියම කර ඇති අතර දෙවැනි සැකකරු වූ 18 හැවිරිදි කසීම් අහමඕ වසර 23ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදීමට අධිකරණය නියෝග කර ඇත.

ලංකාවේ උපන් මැලේසියානු නිළියක් MH 17 යානයේදී මියගිහින්

Image
මෑතකදී මිසයිල ප‍්‍රහාරයකින් යුක්රේන අහසේදී විනාශවූ එම්එච් 17 මැලේසියානු ගුවන් යානයේ ලංකාවේ උපත ලද මැලේසියානු නිළියකද සිය සැමියා හා දියණිය සමග මරණයට පත්වූ බව වාර්තාවනවා.

Ranaviru Real Star Mission 4 Grand Finale

Image
Ranaviru Real Star Mission 4 Grand Finale , Held on 26th July @ Sugathadasa Stadium Pix By -Deva Jayawardane

The Wedding Show @BMICH

Image
The Wedding Show (25th–27th July 2014 from 10.00am to 9.00pm @BMICH) Pix By - Indika Mallawarachchi & Vimukthi Hewajulige

මංකොල්ලකරුවාට වැඩ පෙන්නූ ලාංකික සටන් ශූරයාට ඇමරිකාවෙන් ප‍්‍රශංසා CCTV

Image
ශ‍්‍රී ලාංකික බොක්ෂිං ශූරයෙකු ඇමරිකාවේ හූස්ටන්හිදී මකොල්ලයක් සිදුවන අවස්ථාවක මැද්දට පැන බේරාගැනීමේ සිද්ධියක් නිසා එරට ප‍්‍රවෘත්ති නාලිකාවන්හි ප‍්‍රශංසාත්මක ඇගයුමට ලක්ව තිබෙනවා. පසුගිය 10 වනදා ඇමරිකාවේ හූස්ටන්හි සවුත්වේ සයිඞ්හි පිහිටි වෙළෙඳසැලක කැෂියර් කූඩුවේ මයුර දිසානායක නමැති මෙම ලාංකිකයා සිටි වේලාවක එම වෙළෙඳසැලට වාහනයකින් බැංකුවට ගොස් පැමිණි සහායකයා වාහනයෙන් බසිනවාත් සමග

සල්මන්ගේ නින්ජා ස්ටයිල් කික් ප‍්‍රමෝෂන් එක

Image
බොලිවුඩයේදී එළිදක්වන්නට නියමිත කික් චිත‍්‍රපටය ජනප‍්‍රිය කරවීම සඳහා මින් කලකට පෙර සල්මන් හා ජැක්ලින් මෝටර් බයිසිකල් පැදීමෙන් පසු දැන් නැවත සල්මන් කාන් තනිව පාපැදියක් පදවමින්

චීන්නු 10 දෙනකුට සීගිරියේදී බඹරු අනිති

Image
සීගිරිය නැරඹීමට පැමිණි විදේශීය සංචාරකයන් දසදෙනකු සිංහපාදය අසලදී ඊයේ (25 දා) පෙරවරුවේ බඹර ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා සීගිරිය, කිඹිස්ස ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩින් ඇල්බම් එක ගෙන එමින් සිටි කොස්තාපල් ත‍්‍රිරෝද රිය පෙරලී මරුට

Image
පාදෙණිය අනුරාධපුර මාර්ගයේ විලව ප‍්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි. ඊයේ (25 දා) උදේ 8.10 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ දිවුල්ගනේ ඇහැටුවැව ප‍්‍රදේශයේ පදිංචි ඒ. එච්. එම්. සුසන්ත බණ්ඩාර (32) නමැති විවාහකයෙකි. පාදෙණිය සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත‍්‍රිරෝද රථය මාර්ගයේ සිටි බල්ලෙකු බේරීමට යැමේදී වේගය පාලනය කරගත නොහැකිව වට කිහිපයක් පෙරළීයැම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. මියගිය පොලිස් කොස්තාපල්වරයා විසින්ම ත‍්‍රිරෝද රථය ධාවනය කර ඇතැයි පවසන පොලිසිය පැවසුවේ ඔහු පසුගිය අපේ‍්‍රල් මාසයේ දී විවාහ වී ඇති අයකු බවයි. අනතුරට පත් ත‍්‍රිරෝද රථයේ තිබී ඔහුගේ මංගල ඡායාරූප ඇල්බමය පොලිසිය විසින් සොයාගෙන ඇත. එහි ඔහුගේ විවාහ දිනය සටහන්ව තිබුණේ පසුගිය අපේ‍්‍රල් 25 යනුවෙන් බව පොලිසිය කීය. මියයන විට ඔහු විවාහ වී ඊයේ (25 දාට) දිනට මාස තුනකි. මීට අමතරව එහි තිබී තෑගි පාර්සල් කිහිපයක්, වතුර ෆිල්ටර් එකක් පොලිසිය සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසියේ පොලිස් පරීක්ෂක චාමින්ද, උප පොලිස් පරී

කැලණි සරසවි සිසුවිය යෝග කරද්දී මියයයි

Image
රංග කලා යෝගි අභ්‍යාසයෙහි යෙදී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක ඊයේ (25 වැනිදා) හදිසියේ ඇදවැටී මියගොස් තිබේ.

ජනාධිපතිතුමා මාව දැක්කම දැන් හැංගෙනවා -ශෂීන්ද්‍ර

Image
එළැඹෙන ඌව පළාත් මැතිවරණය සඳහා තරග කරන ජනපති සොයුරු පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ පසුගියදා පැවති රැස්වීමකදී කියා සිටියේ ජනපතිවරයා තමා දුටුවිට දැන් හැංගෙන බවකි. ඔහු එම සංසිද්ධිය විස්තර කර තිබුනේ පහත පරිදිය.

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී 7 ක් මරුට

Image
අසාමාන්‍ය ගුවන් අනතුරු පුවත් මාලාවට තවත් එකක් එකතු කරමින් අද (25) සන්ධ්‍යාවේ ඉන්දීය හෙලිකොප්ටරයක් කඩා වැටී 7 දෙනෙකු මරුමුවට පත්ව තිබෙනවා.

ඇල්ජීරියානු යානයේ සුන්බුන් මාලියෙන් හමුවේ

Image
බර්කිනා ෆාසෝ රටේ සිට ඇල්ජීරියාව බලා පුද්ගලයන් 116 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී ඊයේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් මාලි රාජ්‍යයේ ගෝසි පළාතෙන් හමුවුණ බව ප‍්‍රංශ ජනාධිපති කාර්යාලයෙන් විදෙස් මාධ්‍ය වෙත දන්වා සිටිනවා. ඊයේ රාත‍්‍රි කාලයේදි ප‍්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් ඉදිරිපත්වී මෙම යානයේ සුන්බුන් සෙවීමේ කටුයතු වල

ඇල්ජීරියානු යානයේ වැඩිපුර ගියේ ප‍්‍රංශෙ අය

Image
ඊයේ බර්කිනා ෆාසෝ සිට ඇල්ජීරියාව බලා ගමන් කරමින් සිටියදී කාලගුණ හේතු මත අනතුරට ලක්වූ බවට වාර්තාවූ ඒඑච්5017 යානයේ ගමන් කළ මගීන්ගේ නාම ලේඛනය දැන් ප‍්‍රසිද්ධ කර තිබෙන අතර ඔවුන් ජාතිකත්වය අනුව වැඩිම පිරිස ප‍්‍රංශ ජාතිකයින් (50* බව හඳුනාගෙන ඇත.දෙවැනියට වැඩිම පිරිස බර්කිනා ෆාසෝ ජාතිකයින් (27)ය.

කෙල්ලො තුන්දෙනාගෙ කරාටෙ නැටුම

Image
මේ ජපන් රියැලිටි තරගයකදී කරාටේ කෙල්ලන් තිදෙනෙකු කොල්ලන් සමග කළ අපූරු නර්තනයකි.

Dedunu Teledrama On Location

Image
Pix Co-Od By- Indika Prabath Weerasinghe

නිට්ටඹුව රත්තරන් බඩු සාප්පුව කොල්ලකන්න ආ හෙල්මට්කරුවන්ට හිමිකරු ඇතුළු පිරිස දුන් ගේම CCTV

Image
පසුගිය කාලය පුරා අපට දක්නට ලැබුනේ ස්වර්ණාභරණ සාප්පු කොල්ල කන්නට එන සොරුන් පුද්ගලයින් බිය කර සොරකම් කර පළායන ආකාරයයි. නමුත් නිට්ටඹුවේ ස්වර්ණාභරණ සාප්පුවක් පෙරේදා සවස කොල්ලකන්නට ආ හොරුන් පිරිසට එහි හිමිකරු සේවකයින් හා අවට පිරිස් ඉගැන්නුවේ මතක හිටින පාඩමකි සොරුන් පිරිස සාප්පුව කොල්ලකද්දී ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ක‍්‍රියාකළ එහි හිමිකරු සාප්පුවේ පසුපස හා ඉදිරිපස දොරවල් වසාදැමීමට

දුම්රියේ හැපුණ අවමංගල්‍ය රිය විසි වී ගොස් ත‍්‍රිරෝද දෙකක හැපෙයි - 8 දෙනෙක් රෝහලේ

Image
ඊයේ දහවල් කැලණිය තෙළඟපාත මන්සන්දිය අසළදී සිදුවූ දුම්රිය-අවමංගල රථ-ත‍්‍රීරෝද ගැටුම 8 දෙනෙකුට තුවාල සිදුකළ අනතුරක් වුණා. හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේ පලෙයි සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රියක අවමංගල්‍ය රථය ගැටීමෙන් පසු එය විසිවී ගොස් මාර්ගය අසල නවතා තිබූ ත‍්‍රිරෝද රථ දෙකක සහ මගියකුගේ ශරීරයේ ගැටී ඇත.

ඇල්ජීරියන් ප්ලේන් එකේ පිදෙල් කස්ත්‍රොගේ ඥාති දුව හිටියෙ නෑලූ

Image
ඊයේ අනතුරට ලක්වූ ඇල්ජීරියානු ගුවන් යානයේ අනතුර සිදුවන අවස්ථාවේ තමන් ගමන් කරමින් සිටි බවට මාධ්‍ය මගින් පළවන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බවත් තමා තවමත් ජීවතුන් අතර සිටින බවත් පිදෙල් කස්ත්‍රෝගේ සොයුරු රාවුල් කස්ත්‍රොගේ දියණිය වන මාරියෙලා කස්ත්‍රෝ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මගීන් 116 ක් සමග ඇල්ජීරියානු ගුවන් යානයකුත් අතුරුදන් මාලි කැරලි කරුවන්ගේ ප‍්‍රහාරයට ලක්වුණ බවට සැකයක්

Image
අසාමාන්‍ය ලෙස ගුවන් යානා අතුරුදන්වීම් හා විනාශවීම් පිළිබඳ තොරතුරු මේ දිනවල එකදිගට වාර්තාවන අතර අද ඇල්ජීරියානු ගුවන් යානයක් මගීන් 116 ක් සමග අතුරුදන්වූ බව වාර්තා වී තිබෙනවා. බටහිර අප‍්‍රිකාවේ බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිට ඇල්ජීරියාව වෙත ගමන් කරමින් තිබුණ ඒඑච් 5017 නමැති මෙම ගුවන් යානය බර්කිනාහි ඔර්ගඩොගු ගුවන් තොටුපළෙන් පිටත්ව මිනිත්තු 50 කට පසු සංඥා නිකුත් කිරීම නතරවූ බවත් එයට සිද්ධවූ දේ සොයාගන්නට බැරිව ගිය බවත් වාර්තා වුණා.

Gossip Lanka Events

Image
International Film Festival Colombo 2014 (Organizers Get-together) Pix By -Suren Abeysundara Hiru Golden Film Awards 2014 (Directors and Producers Get-together) Pix By- Steve Angelo

අනර්කලී සහ චිලීගේ ‘කිස් ඩාන්ස් එක’

Image
පසුගියදා පැවති සාදයකදී ටෙලි නිළි අනර්කලී ආකර්ෂා සමග ගායක චිලී තිලංක එක්ව නැටූ නැටුම කාගෙත් සිත් ගත්තා. එහි විශෙෂත්වය නම් සාමාන්‍යයෙන් සාදයක නැටුමකදී දක්නට නොලැබෙන තරමක අමුතු සිපගැනීම් ඉරියව් රැසක් එම නැටුමට

වෙරලේ අඹුසැමියන් ලෙස හැසිරුන යුවල අත්අඩංගුවට

Image
ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වෙරළ තීරයේ මහජනයා ගැවසුණ කුඩා ළමුන් සෙල්ලම් කරමින් සිටි ස්ථානයක ප‍්‍රසිද්ධියේ අඹුසැමියන් ලෙස හැසිරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මුහුදේ පිහිනන්නට පැමිණ සිට මේ දෙදෙනා බොහෝ වේලාවක් අව්ව තපිමින් නිසොල්මනේ සිටි බවත් පසුව අවට අය ගැන කිසිදු හැගීමක් නැතිව