Posts

Showing posts from December, 2014

සල්මන් ඉන්දියාවට ගියේ ජැක්ලින්ගේ ආප්ප කෑ පසුව

Image
පෙරේදා(29) පාන්දරින් ලංකාවට පැමිණි ප‍්‍රකට බොලිවුඞ් නළු සල්මන් කාන් ඊයේ(30) රාත‍්‍රී ලංකාවෙන් පිටව ගියා. ආප්ප රස බැලූ විට උන් තැනින් පළායාමට සිදුවීම මෑත කාලයේ ලංකාවේ ප‍්‍රවණතාවයකි. ඊයේ රාත‍්‍රී 11.30ට පමණ සල්මන් යළි එක්වරම ඉන්දියාවට යන්නට පෙර ජැක්ලීන්ගේ කෑම සූත‍්‍ර අවන් හලින් ආප්ප කෑවේය.

මේ සැරේ වර්ල්ඞ් කප් එකට ඉන්දියාව නිසා නිරුවත් වෙන්න බෑ - පූනම් පාන්ඬේ

Image
පසුගිය 2011 වසරේ ලෝක කුසලානයෙන් ඉන්දියාව ජයග‍්‍රහණය කළොත් තමා නිරුවත් වන බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළ ඉන්දීය නිළි හා නිරූපිකා පූනම් පාන්ඬේ ලබන 2015 ලෝක කුසලානය වෙනුවෙන් එවැනි අභියෝගයක් නොකරන බව කියා සිටිනවා.

නි. ඇමති ෆයිසර් මුස්තාපා මෛත‍්‍රී වේදිකාවට නගී

Image
ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය පොදු අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසෙන් මහතාට ලබාදීමට තීරණය කර තිබේ. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ

තණකොල කපන්න ගහට නැග්ග සල්මන් (බදාදා කාටූන්)

Image

ජනපති සතුරන් පූස්පැටවුන් මෙන් නැවත එන ග‍්‍රහයෝගයක් ඊයේ - චන්ද්‍රසිරි

Image
ඊයේ පැවති ග‍්‍රහයෝගයක් නිසා ජනපති මහින්ද රාජපක්ෂට සතුරුවූ දේශපාලනඥයින් නැවත ඔහු වෙත පූස් පැටවුන් මෙන් එන බව ජ්‍යොතිෂ්‍ය අනාවැකි කියන චන්ද්‍රසිරි බන්ඩාර අද දිනමිණ

කුඹුක්ගැටේ සිද්ධිය ගැන ජැක්සන් මාලනී රෝහණ එඞ්වඞ් කියන දේවල්

Image
කුඹුක්ගැටේ සිද්ධිය ගැන ජැක්සන් මාලනී රෝහණ එඞ්වඞ් කියන දේවල්

මන්ත‍්‍රී කමල් ඉන්දික පොලිසියට බාර වෙයි

Image
කුරුණෑගල කුඹුක්ගැටේදී අලූත් පරපුරේ කලාකරුවන්ට පහරදීමේ සිද්ධියේ චෝදනා ලැබ සිටින වයඹ පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා අද(31) උදෑසන නීතිඥයකු මාර්ගයෙන් ගොකරැල්ල පොලිසියට බාරවූ බව පොලිසිය කියයි.

පොළේ අය තමා ගැහුවේ මං කලාකරුවන්ට ආදරෙයි... කුඹුක්ගැටේ කලාකරු ප‍්‍රහාරයේ කමල් ඉන්දික කතා කරයි

Image
පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී කලාකරුවන් පිරිසකට පහරදීමට පැමිණි බවට චෝදනාවට ලක්වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිය අදහස් ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහුව අමතා විමසීමේදී කියා සිටියේ

අශෝක වඩිගමංගාව මෛත‍්‍රීට

Image
එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව මහතා ජනාධිපතිවරණයේදී  පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින්  විපක්ෂයට එක් විය. වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය

දේශපාලකයන්ට කඬේ යන්න එපැයි සල්මන්ට රන්ජන්ගෙන් ඉල්ලීමක්

Image
ලංකාවේ ජනප‍්‍රිය නළු රන්ජන් රාමනායක සිය ෆේස් බුක් පිටුව ඔස්සේ ඉල්ලීමක් කරමින් ඊයේ ඉන්දියාවෙන් ලංකාවට පැමිණි සල්මන් කාන්හට දේශපාලකයන්ට කඬේ යන්න එපා යයි සඳහන් කර ඇත.

නව සිහල උරුමය මහින්දගේ සහායට

Image
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව නව සිහල උරුමයේ නායක, ජනාධිපතිධූර අපේක්ෂක සරත් මනමේන්ද්‍ර මහතා පවසයි.

ප‍්‍රියංකර මහින්දට සහය දෙද්දී දිල්හානිගේ සහාය මෛත‍්‍රිට

Image
ප‍්‍රකට කලාකරුවන් දෙපළක් වන ගායක ප‍්‍රියංකර පෙරේරා හා ඔහුගේ බිරිය සිනමා නිළි දිල්හානි අශෝකමාලා මෙවර ජනපතිවරණයේදී අපේක්ෂකයින් දෙදෙනා වෙනුවෙන් වෙන වෙනම ප‍්‍රචාරණය සඳහා පෙනී සිටී.

එයාර් ඒෂියා යානයේ සුන්බුන් මුහුදෙන් හමුවෙයි

Image
පසුගියදා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලායද්දී ගුවනේදී අතුරුදන්වූ කියු ඉසෙඞ් 8501 එයාර් ඒෂියා යානයේ බවට සැකකරන සුන්බුන් කොටස් එය රේඩාර් තිරයෙන් අතුරුදන්වූ ස්ථානයේ සිට සැතපුහම් 6 ක් පමණ දුරක් අසළ මුහුදේ තිබී හමුවූ බව ඉන්දුනීසියානු බලධාරීන් අද ප‍්‍රකාශ කළා. එම යානයේ බවට හඳුනාගත හැකි දොර බඳ කොටස ඇතුළු කොටස් කිහිපයක ඡායාරූප ලබාගැනීමට නිරීක්ෂණ කණ්ඩායම සමග ගිය ඒඑෆ්පී මාධ්‍යවේදියාට හැකිවූ අතර ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව

Salman Khan's Sri lanka Visit : Facebook Funny Stuff

Image

ටී එන් ඒ සහාය මෛත‍්‍රීට බව නිවේදනය කරයි

Image
ඉදිරි ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ, ජනපති අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තම සහයෝගය ලබා දෙන බව දෙමල

සල්මන් කාන්ට රතුපලස එලන දේශපාලූවෝ (අගහ. කාටූන්)

Image

හකීම්-මෛත‍්‍රී ගිවිසුම එලිකරන්න - ඥනසාර හිමි

Image
නැගෙනහිර පළාතේ වෙනම පරිපාලන ඒකකයක් සහ තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් රවුෆ් හකීම් හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරුන් එළැඹ ඇති ගිවිසුම වහා රටට හෙළි කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත

ගම්මන්පිල විවාදය මඟහරින්නේ නිරුවත හෙලිවේයයි බියෙන් -නිශාන්ත

Image
ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ උරුමය ඉදිරියේ ඔහුගේ නිරුවත හෙළිවේ යෑයි බියට පත්වී සිටින නිසා බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප‍්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

දෙරණ, රූපවාහිනි, හිරු,ස්වර්ණවාහිනියට එරෙහි මෛත‍්‍රිපාල නඩුව පරණ කතා ඇඞ් එක නවතන්න මෛත‍්‍රී කළ ඉල්ලීම උසාවිය බෑ කියයි

Image
‘ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්’ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක් නැවත විකාශනය කිරීම වළක්වන වාරණ නියෝගයක් දෙරණ, ජාතික

සල්මන් කානුත් ලංකාවේදි බබෙක් වඩාගෙන

Image
ජනපතිවරණයේ ප‍්‍රචාරණ සහාය සඳහා ලංකාවට පැමිණි බොලිවුඞ් නළු සල්මන් කාන් අද බොරැල්ලේ පැවති සමාජ සත්කාර වැඩසටහනකට පැමිණි බිළිඳු දරුවෙකු ඔසවා වඩා ගත්තේ ජනපති මහින්ද රාජපක්ෂ දරුවන් වඩාගන්නා ආකාරය සිහිපත් කරමිනි. එම ඡායාරූපය මේ සමග වෙයි

කුරුණෑගලදී කලාකරුවන්ට පහරදෙන්නට මැරයන් ආ හැටි (වීඩියෝ)

Image
අද(29) දහවල් 12.30 ට පමණ කුරුණෑගල කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී දැනුවත් කිරීමේ වැඩසටහනට හා සංගීත ප‍්‍රසංගයට සහභාගී වූ ‘අලූත් පරපුරේ’ කලාකරුවන්ට ප‍්‍රදේශයේ දේශපාලන බලවතෙකු පැමිණ තර්ජනය කරන ආකාරයත් පසුව ඔහු

සල්මන් කාන් මහින්දගේ ස්ටේජ් නගී

Image
 අද බොරැල්ලේ පැවති වෛද්‍ය සායන ජනතා සේවා වැඩසටහනක ජනපති මහින්ද රාජපක්ෂද එක්වූ වේදිකාවට සල්මන් කාන් , ජැක්ලින් ඇතුළු නළු නිළියන්ද නැග්ගා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

සමනලී ඉන්ද්‍රචාප ඇතුළු කලාකරුවන්ට කුරුණෑගලදී පහරදීලා

Image
අද දහවල් 12.30 ට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී දැනුවත් කිරීමේ වැඩසටහනට හා සංගීත ප‍්‍රසංගයට සහභාගී වූ ‘අලූත් පරපුරේ’ කලාකරුවන් 20 කට ආසන්න පිරිසකට ප‍්‍රහාරයක් එල්ලවී ඇති අතර එම ප‍්‍රහාරයෙන් සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ චිත‍්‍රපට අධ්‍යක්ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීන ගායක ලක්ෂමන් විජේසේකර මහතාද තුවාල ලබා ඇත.

සල්මන් කාන්ගේ 49 උපන්දිනය පෙරේදා සැමරූ හැටි

Image
අද උදේ ලංකාවට පැමිණි සල්මන් කාන් ඔහුගේ 49 වන උපන්දිනය පෙරේදා (27) මුම්බායිහි සිය නිවසේදී අතිශය උත්කර්ශවත් අයුරින් සමරා තිබුණා. මෑතක සිදුවූ සල්මන්ගේ සොයුරියගේ විවාහයෙන් පසු ඇයද මෙම උත්සවයට උද්යෝගයෙන් එක්වූ අතර බොලිවුඞ් තරු රැසක් එයට සහභාගි වුණා. මේ අතර උත්සවය විචිත‍්‍රවත් කරමින් සල්මන්ගේ පියා අහසට වෙඩි තැබීමක්ද සිදු කර තිබුණා. එම ඡායාරූප පහතින්

බබයි මායි හිරවෙලා ඉන්නේ අපිව බේරගන්නැයි නායයන අතර දුරකථන ඇමතුන් දුන් හෙදියගේ දරුවා තුරුළු කරගත් මළ සිරර ගොඩගනී

Image
මේ දිනවල අයහපත් කාලගුණ තත්වය නිසා සිදුවන පාරිසරික විපත් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට හිරිහැරයකි. ඒ ඇතුළත සිදුවන ඇතැම් අනුවේදනීය කතා පුවත්ද තිබේ. බදුල්ල, රිල්පොල, අක්කර 53 ප‍්‍රදේශයේ සිදුවූ නායයාමෙන් යටවූ මහල් නිවසක් තුළ බදුල්ල රෝහලේ හෙදියක් සහ මාස 2ක් වයසැති දරුවෙක් අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් සිතට වේදනාවක් ගෙන දුන්නේ ඇය නායයාමේ මුල්කොටසේදී අසරණවී පිහිටක් සොයා ජංගම දුරකථනයෙන් සිය රෝහල් කාර්ය මණ්ඩල

ඊයේ ආ නි.ඇමති ෆයිසර් මුස්තාෆා මෛත‍්‍රී හමුවෙලා

Image
තවත් පිල් මාරුවකට සූදානම් බවට රාවයක් පැතිරුණ ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා සිංගප්පූරුවේ කළ පෞද්ගලික සංචාරයකින් පසුව නැවතත් අද (29දා* අලූයම 01.40 ට පමණ ලංකාවට ආවේ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ. 347 දරණ ගුවන් යානයෙනි.

මුස්ලිම් කොංග‍්‍රසය වෙනම පාලනයක් ඉල්ලූවා බැරිවුන නිසයි ගියේ - සුසිල්

Image
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රජයෙන් ඉවත්වීම ගැන සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහහතා ඊයේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.

දේශගුණේට ජනාධිපතිවරණය කල් දාන කතා බොරු -මැතිවරණ කාර්යාලය

Image
ජනාධිපතිවරණය කල් දැමීමේ කිසිදු ඉල්ලීමක් දෙපාර්තමේන්තුව වෙත ලැබි නැතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පැවසීය.ඒ අනුව මැතිවරණය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම කියා සිටියේය.

චන්ද්‍රිකා අගමැතිකරන බැනරය නිසා තිස්සමහාරාම රැස්වීමේ අවුලක්

Image
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් තිස්සමහාරාම නගරයේ පෙරේදා (27* සවස පැවැති ජනහමුවේ වේදිකාව ඉදිරිපිට ‘අපේ අගැමතිනි ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, අපේ ප‍්‍රධාන අනුශාසක රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා’ මැයෙන් දිගු බැනරයක් ප‍්‍රදර්ශනය කර තිබිම හේතුවෙන්

මට රැස්වීම් තියනවා අභියෝග විවාදෙට එන්න බෑ - ගම්මන්පිල

Image
 තමාට දැනුම්දීමක් නොකර දිනයක් තීන්දු කරගෙන අද දිනයේ විවාදයක් පැවැත්වීමට යොදා ගෙන ඇතත් කලින් යොදාගත් රැස්වීම් ගණනාවක් ඇති බැවින් අද දිනයේ විවාදයට සහභාගි වීමට අවස්ථාවක්  නොමැති බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කරයි.

මේ සතියේ තවත් පිල් මාරු

Image
තීරණාත්මක දේශපාලන පිල්මාරු කිහිපයක් අදින් ඇරඹෙන ඉදිරි දින කිහිපය තුළ සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු මේ අතර සිටින අතර, ඉන් කෙනෙකු වන්නේ ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර්මුස්තාපා මහතාය. එක් නියෝජ්‍ය

හැටන් හෝටලයක බත් පාර්සලයේ සිගරට් කොටයක්

Image
හැටන් නගරයේ පැතිවීදියේ හෝටලයකින් දිවා ආහාරය සඳහා රුපියල් පන්සිය විස්සක මුදලක් ගෙවා ගත් බත් පාර්සල් හතරක් රැගෙන ගොස් ආහරයට ගන්නා අවස්ථාවේ එම බත් පාර්සල් හතරෙන් එකක් තුළ සිගරට්ටුවක කොටසක් තිබිම පිළිබඳව එම බත් පාර්සල් මිලදී ගත් අය විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

බොදු බල සංගීතයට පලාගිය හකීම් (සඳුදා කාටූන්)

Image

වෛද්‍ය පවුලකින් බිහිවූ ජීව විද්‍යා ප‍්‍රථමයා හිරුනි සාමාන්‍යපෙළින් 5 වෙනියාවී උසස්පෙලින් 1 වූ හැටි පාක්‍යරාජ් , ශාවින්දි, පියුමි හා නිපුනි ගැන තව විස්තර

Image
මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල අනුව ඒ ඒ විෂයයන්ගේ ප‍්‍රථම ස්ථානය ලැබූවන් පිළිබඳ තොරතුරු එකතුවක් පහත පළවෙනවා. ජීව විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය දිනූ මාතර හිරුණි උදාරා මින් ඉහත සාමාන්‍ය පෙළ ලංකාවෙන් පස් වෙනියා වී ඇත. ඇගේ මව දන්ත වෛද්‍යවරියක වන අතර පියා

මහින්දගේ ස්ටේජ් නගින්න සල්මන් කාන් ජැක්ලින් ඇතුළු පිරිස ලංකාවට

Image
අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට සපැමිණි 9උ256 ජෙට් එයාර්වේස් යානයෙන් සල්මන් කාන්,ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් ඇතුළු බොලිවුඞ් නළු නිළි පිරිසක් ලංකාවේ විශේෂ සංචාරයක් සඳහා පැමිණියා.

මගීන් 162 ක් සමග ගිය එයාර් ඒෂියා යානය අතුරුදහන්

Image
මගීන් 162 ක් සමග ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා පියාසර කළ මලයාසියානු එයාර් ඒෂියා සමාගමට අයත් ගුවන් යානයක් අද එරට වේලාවෙන් 6.20 ට පමණ අතුරුදහන්ව තිබෙනවා.

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

Image
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්වුණා. ඔහු සමග හිතවත් මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක්ද ඒ සමග සිටියා. හකීම් අධිකරණ ඇමැති පදවියෙන්ද ඉල්ලා අස්වන බව දන්වා සිටියා.

මුතුහෙට්ටිගම කටුනායකදී පොලිසියට හසුවෙයි

Image
නියෝජ්‍ය ඇමතිකමක්ද දරමින් නීතිය පෙනි පෙනී උල්ලංඝනය කළ නිශාන්ත මුතුහෙට්ටිගම අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුවේ සිට ලංකාවට එද්දී පෙරවරු 11.30 ට පමණ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

Image
පසුගිය උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද සවස නිකුත් කළා. ඒ අනුව ඒඒ විෂයයන්ගෙන් දිවයිනේ මුල් තැන දෙවැනි තැන හා තෙවැනි තැන දිනූවන්ගේ නාම ලේඛනයක් විභාග දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රසිද්ධ කර තිබෙනවා. මාතර සුජාතාවේ හිරුනි උදාරා ජීව විද්‍යා අංශයේ මුල්තැනත්

චන්ද්‍රිකා - හිරුණිකා කෑම කෑ බේරුවල නිවසට ප‍්‍රහාර

Image
බේරුවල නගරයේදී ඊයේ (26දා) රාත‍්‍රියේදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පැවති රැළියට පැමිණි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී

චිත‍්‍රා මන්තිලක ජනපතිට එක්වෙයි

Image
එ.ජා.ප. මධ්‍යම පළාත් සභාවේ මන්ත‍්‍රීනි චිත‍්‍රා ශ‍්‍රීමති මන්තිලත මහත්මිය එළඹෙන ජනාධිපතිවරනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

මහනුවර නායයාම අතරතුර නව දෙමහල් නිවස බිමට සමතලා වුණ හැටි (වීඩියෝ)

Image
මහනුවර දිගන ප‍්‍රදේශයේ අද සිදුවූ නායයාම් තත්වය හේතු කොට කඳු බෑවුමක පිහිටා තිබුණ දෙමහල් නව නිවසක් එහි අත්තිවාරම සෙලවීමෙන් බිමට සමතලා වුණා.

Wedding Show @BMICH

Image
Pix By -Indika Mallawarachchi

G H Perera's Daughter's Wedding

Image
Pix By -Indika Prabath Weerasinghe

නාසා නිලධාරීන් අභ්‍යාවකාශයේ සිට නත්තලට සුබපැතූ හැටි (වීඩියෝ)

Image
නාසා අභ්‍යවකාශගාමීන් වන බැරී විල්මෝර් හා ටෙරී වර්ට්ස් පසුගිය 24 වනදා අභ්‍යවකාශයේ සිට පෘථිවි වැසියන්ට නත්තල් සුබ පැතුමක් එක්කළා.

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

Image
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ගල්කන්ද, හෑගොඩ රිල්පොළ  සහ පහළගම ප‍්‍රදේශවල සිදුවූ නාය යාම්වලින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගෙවල් 5ක තව පිරිසක් ආ ගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති.

සජිත්ට එරෙහි මඩ පොත ගැසූ මුද්‍රණාලයට නඩු

Image
එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ හිටපු ඇමැති නවීන් දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පොත් සමග අත්අඩංඟුවට පත් මුද්‍රණාල හිමිකරු පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය කියයි.

සුසන්තිකාගේ ආච්චිට හාල්ගරන කතාව

Image
පෙරේදා ගාල්ලේ පැවති ජනපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂ සහභාගීවූ රැළියට කෙටිදුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහද එක්වෙමින් කතාවක් පැවැත්වුවා. ඇය ඇගේ කතාවේදී කුඩු කාරයින් එතනෝල් කාරයන් රජය ඇතුළට අරන් තිබීම ගැන විපක්ෂයෙන් කරන චෝදනාවට පිළිතුරක් සැපයුවා. ඇය ඒ ගැන කියා සිටියේ

මෛත‍්‍රිපාල තම පුතු මරාදමූ බව රූපවාහිනියේ කියන මව

Image
ජනපති අපෙක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන ඇමතිවරයෙකු වශයෙන් සිටියදී ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ තම පුත‍්‍රයා පිරිසක් පැහැරගෙන ගොස් මරා දැමූ බවත් කට්ටිය දමා පුත‍්‍රයාව මරා ඇත්තේ ඇමතිවරයාම බවත් එක්තරා මවක් ප‍්‍රකාශ කරනවා.