Posts

Showing posts from October, 2014

වරෙල්ලා වරෙල්ලා මහින්ද දිනවන්නට කාලෙ ඇවිල්ලා දිනන පැත්තට එකතු වෙයල්ලා මර්වින් බෙග් ගීතය මොඞ් කරයි

Image
ඊයේ කැලණිය ප‍්‍රදේශයේ සන්ධානයේ ජනපතිවරණ ප‍්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමට සහභාගීවූ ඇමති මර්වින් සිල්වා ‘ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා’ නමැති මොහිදින් බෙග් ගයන ජනප‍්‍රිය ගීතයේ

බයික්වල හුලං ඇරිය නිසා මහනුවර රෝහලේ වර්ජනයක්

Image
කාර්ය මණ්ඩලයේ යතුරු පැදිවල හුළං ඉවත් කිරීමට විරෝධය පා මහනුවර මහ රෝහලේ අද වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය දැනුම් දෙනවා. ඔවුන් යොමු කර ඇති මාධ්‍ය නිවේදනය පහත පරිදිය.

Sunil Shantha's 99th Birth Anniversary Memorial

Image
Pix By - Kavindu Anthony

ඊයේ සවස දෙමටගොඩ මහසෙනග මැද කුඩු පාතාලයා මරලා

Image
සුඛෝපභෝගී මෝටර් රථයක පැමිණි සන්නද්ධ පිරිසක් විසින් ඊයේ (30 වැනිදා) පෙරවරු 7.20 ට පමණ දෙමටගොඩ වේලූවනා පාරේදී හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෙල කපා ඝාතනය කර දෙනෝ දාහක් දෙනා බලා සිටියදීම පලා ගොස් ඇත.

25000 ට ගබ්සා කරන කොල්ලූපිටිය පොට් එක මාට්ටු

Image
කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පවතාවාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වැටළීමට ඊයේ වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය සමත් වුණා. රුපියල් 20000 සිට 25000 දක්වා මිල ගණන් වලට ගබ්සා කටයුතු සිදු කරන මෙම ස්ථානය ලැගුම්හලක් මුවාවෙන්

හරූන් ලන්ත‍්‍රාගේ මුදල් කොල්ල කෑවේ අන්තර්ජාලයෙන් දැනගෙන ඔහු සොයා ආ රසිකයින්

Image
සොරුන් විසින් ප‍්‍රවීණ ගායක හරූන් ලන්ත‍්‍රා මහතාගේ නිවසේ තිබී රුපියල් 70000 ක මුදලක් කොල්ලකනු ලැබීමෙන් පසු පොලිසිය සිදු කළ විමර්ශන වලින් මෙම සොරුන් කවුදැයි හඳුනාගෙන තිබෙනවා. ඒ වෙනත් කිසිවෙකු නොව ඔහුගේ ගීතවලට ආදරය කරන බව පවසමින් ඔහු දැකගන්නට නිවසට පැමිණි රසිකයින් තිදෙනෙකි. 

අය වැය විවාදෙ කට් කරල ක්ලබ් ගියේ කවුද (සිකුරාදා කාටූන්)

Image

කොස්ලන්ද නායයාම අහසේ සිට තවත් ෆොටෝ

Image

17 හැවිරිදි පාසල් සිසුවා පෙරපාසල් ගුරුවරිය දූෂණය කොට මරලා

Image
පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර පිලපිටියේ පදිංචිව සිටි 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් සාහසික අයුරින් දූෂණය කොට මරාදමා ඇති අතර එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප‍්‍රදේශයේ පදිංචි 17

පාසල් සිසුන් 75 කට දෙමාපියන් නැතිවුණා... අහස් යානයක් පාත්වෙනව වගේ සද්දයක් ආවා දිවිබේරාගත් කොස්ලන්ද ලයින් කාමර වැසියන් කඳවුරේදි කියන කතා

Image
කොස්ලන්ද ප‍්‍රදේශයේ සිදුවූ නායයාමෙන් ලයින් කාමරවල සිටි පවුල් හැත්තෑවක් පමණ අනතුරට ලක්ව තිබූ අතර කඩ කාමර දහයක්ද, නිල නිවාස තුනක් ද, කෝවිලක් හා ප‍්‍රජාශාලාවක් ද සම්පූර්ණයෙන්ම පස් කන්දට යටව ගියා.

ජනපති කොස්ලන්දට හෙලිකොප්ටරයෙන්

Image
අද උදෑසන කොස්ලන්ද වතුයායේ සිදුවූ නායයාම් ඛේදවාචකය නරඹන්නටත් විපතට පත්ව උන් හිටිතැන් අහිමිවූ අයට සහන සැලැසීමට උපදෙස් දෙන්නටත්

කොස්ලන්ද පස් කන්ද විනාශ වෙන්නට පෙර ගූගල් මැප් එකේ

Image
කොස්ලන්ද පස් කන්ද විනාශ වෙන්නට පෙර ගූගල් මැප් එකේ

කොස්ලන්දට මොනවද ඕන අහන්න ඉන්දියාවෙන් කෝල් එකක්

Image
කොස්ලන්ද - හල්දුම්මුල්ල,මීරියබැද්ද වත්ත පෙදෙසේ නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනයාට සහන සැලසීමට සූදානම් බව ඉන්දියාව පවසා ඇත. ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා විසින්

සෑම මුස්ලිම් අයෙකුම වරක් හෝ මක්කමට (බ‍්‍රහස්පතින්දා කාටූන්)

Image

කොස්ලන්ද නායයාම විදෙස් මාධ්‍යවල මුල් පුවතට

Image
මේ වනවිට ලෝකයේ විවිධ රටවල පුවත්පත්, රූපවාහිනී හා අන්තර්ජාල වෙබ් අඩවි බදුල්ල කොස්ලන්ද නායයාම ගැන මුල්පුවතට දක්වමින් වාර්තා සපයා තිබෙනවා.

නුවරඑලිය නායයන නිවාසවල පවුල් 150ක් ඉවත්කරයි

Image
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දැනුම්දීමක් මත නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නාය යෑමේ අවදානමක් ඇති ස්ථාන කීපයක පවුල් 150 කටආසන්න පිරිසක් තාවකාලිකව එම ස්ථානවලින් ඉවත් කළ බව නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී.

ජනපති අද කොස්ලන්දට

Image
කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූ නාය යාමෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. යුද

කොස්ලන්ද නායයාම ගුවනේ සිට Video

Image
නාය යාමට ලක් වූ  කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ තොරතුරු වාර්තා කිරීමට ඊයේ සිරස නිව්ස්ෆස්ට් කණ්ඩායම

1997 දිත් නාය ගියා 2005 දී ලයින් කාමර ඉවත් කරන්න කීවා ඒත් ඔවුන් කොහේ යන්නද?

Image
ලංකාවේ  මධ්‍යම කඳුකර නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් ඊයේ (29)පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියා.1997  කොස්ලන්දේ නාකැටිය නාය ගොස්

කොස්ලන්ද නායයාමෙන් අතුරුදන් පිරිස 300 යි තවම හමුවූ මළ සිරුරු 14 යි

Image
අද උදෑසන බදුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදු වූ නායයාම් තත්වය නිසා අතුරුදන් පිරිස දැන් 300 ඉක්මවා ඇතැයි වාර්තා වනවා. අද උදෑසන පාසලට ගිය පාසල් සිසුන් හැර එම පස් කන්ද යට එම අවස්ථාවේ ජීවත්වූ නිවෙස්වල සිටි වැඩි පිරිස මෙම නායයාම නිසා මියයන්නට ඇතැයි වාර්තා වනවා.

The Designer Wedding Show 2014

Image
Pix By -Nadun Baduge

උ.කොරියානු නායකයාගේ වලලූකරින් විස ගෙඩියක් ඉවත්කරලා

Image
පසුගිය දිනවල ලොව පුරා මාධ්‍ය වල කථාබහට ලක්වූ සිදුවීමක් වූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සති 6 ක කාලයක් කිසිදු මාධ්‍යයක පෙනී නොසිටීමත් අනතුරුව පෙනී සිටියදී ආධාරකයක උදව්වෙන් ගමන් කිරීමත්ය. විවිධ තහංචි වාරණ සහිත ඒකාධිපති පාලනයක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

Image
ශුද්ධෝත්තම පාප් වහනස්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය යොදාගත් පරිදි 2015 ජනවාරි 12-15 අතර කාලයේ සිදුවන බව ඊයේ වතිකානුවේ සිට ලැබුණ නිවේදනයකින් කියවුණු අතර කතෝලික සභාවද මෙම කරුණ සනාථ කර මාධ්‍ය වෙත

මම රජයෙන් ගහපු සල්ලියක් නෑ යංතං දුප්පත්කම වහගන්නෙ මගේ දරුවො යන්නෙ පාරෙ බස්වල.... - ජැක්සන් ඇන්තනී

Image
කලා ශිල්පී ජැක්සන් ඇන්තනි පසුගිය සති අන්තයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහුට එරෙහිව මේ දිනවල පැතිර යන ප‍්‍රචාරයන් සම්බන්ධව අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ ඔහු රජයේ ප‍්‍රචාරය සඳහා මඩ චිත‍්‍රපටයක් කරන්න යන කතාව බොරු බවත් ඔහු මේ තාක් රජයෙන් මුදල් ගැසුවා යයි කියන කතාද බොරු බවත්ය.

අපද්‍රව්‍ය නිසා ක‍්‍රිස්ටල් හා කේ චොයිස් පානීය වතුර තහනම්

Image
ක‍්‍රිස්ටල් හා කේචොයිස් යන නම් වලින් හැඳින්වෙන පානීය වතුර බෝතල් මළ අපද්‍රව්‍ය සහිතව අපිරිසිඳු ලෙස නිෂ්පාදනය කරන බවට තහවුරුවීම නිසා මාලිගාකන්ද අධිකරනයේදී ඊයේ තහනමට ලක්වුණා.

කලාව හින්දා මවක් වෙන එක කල් දැම්මා - සුලෝචනා

Image
නව පරපුරේ නිළියන් අතර අභියෝගාත්මක චරිත බාරගන්නියක ලෙස ප‍්‍රකට සුලෝචනා වීරසිංහ සමග කළ සාකච්ඡාවක කොටසක් පහත පළවේ.

රජයේ සේවකයින් ජනතාව සතුටු කරන හැටි (බදාදා කාටූන්)

Image

නිවස සොරුන් බිඳ අසරණවූ හරුන් ලන්ත‍්‍රාට ලක්ෂයක්

Image
හැගුම්බර ආදර ගී ගායනා කර යුගයක් ආලෝක කළ ප‍්‍රවීණ ගායක හරුන් ලන්ත‍්‍රා ගායකයාගේ නිවසට හොරු පැන ඔහු අන්ත අසරණ වූයේ පසුගියදාය. මෙම සිද්ධිය නිසා ඔහුට මුදල් අහිමිවූවාසේම අනාරක්ෂිතව වාසය කිරීමේ බියද ඇතිවිය. කැලණිය පොල්හේන ජාතික නිවාස සංකීර්ණයේ විසූ හරුන් ලන්ත‍්‍රා සහ ඔහුගේ බිරිය වාසය කළ නිවසට පසුගිය දිනෙක රාත‍්‍රී කාලයේ ඇතුළුවූ සොරුන්

වයිෆ් ඉන්නෙ කොළඹ මං කුරුණෑගල දැනුත් ‘හව් කැන් අයි මීට් යූ’ කියල කාන්තාවන්ගෙන් මට එස්එම්එස් එනවා රෝසි එක්ක සම්බන්ධෙ අන්තිමට නීරස වෙලා ඉවර වුණා - දයාසිරි ජයසේකර හෙළි කරයි

Image
පසුගියදා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් වයඹ මහඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ තමා සමග අනියම් ඇසුරක් බලාපොරොත්තුවෙන් නොයෙක් කාන්තාවන්ගේ විවිධාකාර යෝජනා නිරතුරුවම තමාට ලැබෙන බවයි. නමුත් ඒවාට ඇහුම්කන්නොදී තම තත්වය රැකගෙන තමා සිටින බවත් රෝසි සමග පැවති සම්බන්ධය කටකතා වැරදි අර්ථ දැක්වීම් රැසක් මැද නීරසවී

දුව හම්බවෙද්දි මගෙ බර කිලෝ 57 ඉඳලා 70 ට ගියා දැන් ආයෙ 57 - වත්සලා

Image
මුලින්ම අපි වත්සලාගේ චූටි දූ ගැන විස්තර ටිකක් කතා කරමු.... දුවගේ නම හිතෛෂී වෙනායා. දූ ඉපදුනේ 2014 මාර්තු 24 වෙනිදා. දැන් තමයි එයාගේ හුරතල් වැඩ වැඩිපුරම තියෙන්නේ. දුවත් එක්ක දවස ගවෛනකොට කාලය යනවා තේරෙන්නේ නැහැ.

වැල්ලවත්ත මුහුදේ පාවූ පොලිස් කොස්තාපල්ගේ අභිරහස් මළ සිරුර

Image
වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රාජකාරි කළ කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් අබිරහස් ලෙස වැල්ලවත්ත මුහුදු තීරයේ පාවෙමින් තිබිය දී ඊයේ (27* පෙරවරුවේ සොයාගත්තා. නාවික හමුදා යාත‍්‍රාවක් එම වෙරළ තීරය අසළින් සංචාරය කරද්දී පාවෙමින් තිබෙනු දුටු මළ සිරුර හමුවී තිබුණා.

2015 අය වැය කවි

Image
පාර්ලිමේන්තුවේ අරඹා තිබෙන මෙවර අයවැය විවාදය කවි වලින් රසගන්වන්නට ඇමතිවරු මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකුම උත්සාහ කළා.

තුන්වරක් බැරි එකා අයවැය ඉදිරිපත් කරලා (අගහරුවාදා කාටූන්)

Image

ආශිකි 2 ට ලංකාවෙන් හදපු සුරංගනී

Image
අතිශය ජනප‍්‍රිය ආශිකි 2 හින්දි චිත‍්‍රපටයේ ගීත තනුවකට අනුව යමින් සිංහලෙන් නිර්මාණය කළ ගීතයක් පහතින්. මෙය ප‍්‍රසන්න දිසානායක ගායනය කරනු ලබයි.

හිරු උලෙලේ හින්දි නළු නිලියන් එක්ක හිටියේ රන්ජනුයි මාලිනියි පූජායි

Image
පෙරේදා සුගතදාස ගෘහස්ථ ශාලාවේ පැවති හිරු ගෝල්ඩන් අවොර්ඞ්ස් සම්මාන උළෙලට පැමිණි බොලිවුඞ් නළුවන් හා නිළියන් පිළිගෙන ඔවුන් සමග එකට සිටීමට

කෝලි පෙම්වතිය අනුෂ්කා සමග ප‍්‍රථම වරට ප‍්‍රසිද්ධියේ

Image
ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි හා බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා පෙම්වතුන් බව විවිධ අවස්ථාවල මාධ්‍ය වලින් අනාවරණය කළත් ඔවුන් කිසිදුවිටෙක එකට ප‍්‍රසිද්ධියේ පෙනී සිට නැත.

හිරු ෆිල්ම් අවෝර්ඞ්ස් එකට ආවේ බොලිවුඩයේ සැබෑ තරු නෙමෙයි නේද?

Image
හිරු ටී.වී. නාලිකාව විසින් සංවිධානය කළ ‘හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් 2014‘ සිනමා සම්මාන උලෙළ සම්බන්ධව හිරු ටී.වී. අධ්‍යක්ෂ (වැඩසටහන්) විරාජ් වැලිවත්ත මහතා සමග කළ සංවාදයකි මේ. හිරු ටී.වී. නාලිකාවට චිත‍්‍රපට උලෙළක් කරන්න අවශ්‍ය වෙන්නෙ ඇයි? මේ හරහා උත්සාහ කරන්නේ ජනප‍්‍රියතාව වැඩි කරගන්නද? නැත්නම් චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් උලෙළ යටතේ නොමිලේ ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාවෙන් ප‍්‍රයෝජන ගන්නද? ටෙලිවිෂන් නාලිකාවක් විදියට ජනප‍්‍රිය වෙන්න නම් අපිට සිනමා සම්මාන උලෙළක් කරන්න  ඕනි නැහැ. හිරු ටීවී කියන්නෙ වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් නරඹන

පඩි වැඩිවුණ රාජ්‍ය සේවකයන් දැන් ආදායම් බදු ගෙවන්න වෙයි කියල බයවෙලා - ඇමති රෝහිත

Image
පසුගියදා ජනපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන රාජ්‍ය සේවකයින් සතුටින් අන්දමන්දවී සිටින බවත් ඇතැම් අය මෙම වැඩිවීම නිසා තමන්ට ආදායම් බදු ගෙවන්නට සිදුවේ යයි බියෙන් පසුවන බවත්

2015 අයවැය නිසා වාහන මිල අඩුවන හැටි

Image
2015 අයවැය මගින් මෝටර් රථ සඳහා හඳුන්වා දුන් නව සරල බද්ද හේතුවෙන් එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සහ වෑන් රථවල මිල ගණන්වල කැපී පෙනෙන අඩුවීමක් සිදුවනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා ප‍්‍රකාශ කරනවා.

ගමේ බයිය පොල්ලෙන් ගහලා (සඳුදා කාටූන්)

Image

ජැකුලින්ගේ දීපවාලී පණිවිඬේ නයිටිය පිටින්

Image
ශ‍්‍රී ලාංකික බොලිවුඞ් නිළි ජැකුලින් ෆර්ඩිනැන්ඞ්ස් පසුගිය සතියේ පැවති දීපවාලී උත්සවය නිමිති කරගෙන නිදන ඇඳුම පිටින් ඉන්දියානු රසිකයින්ට නිකුත් කළ පණිවිඩය ඇගේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කර තිබුනේ පහත පරිදිය.

අයවැය නිසා 5 ශිෂ්‍යත්වෙ ෆේල් දහදාහක් පාස්

Image
මෙවර අයවැය යෝජනා අනුව 5 ශිෂ්‍යත්ව සමතුන්ට ලබාදෙන ශිෂ්‍යත්ව ගණන වැඩිකිරීම නිසා එය පසුගිය ශිෂ්‍යත්ව විභාගයටද බලපාන අතර ලබාදුන් කඩඉම් ලකුණු ප‍්‍රමාණයන් අඩු කරන්නට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කැබ් රිය තල්ලූකරන් ගිය දුම්රිය පියා මව දියණියන් දෙදෙන යට කරලා

Image
කඳාන රිළවුල්ල දකුණු බටගමට පිවිසෙන මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥ නාද නොතකා ගමන් කළ කැබ් රථයක් ඊයේ (26 වැනිදා) සවස කොළඹ සිට ජාඇල දෙසට ගමන් කළ දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ සිටි එකම පවුලේ මව, පියා හා දියණියන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රාගම

පැරිසියේ විකුණන බුදුපිලිම වල දණහිස් නිද්‍රා මුද්‍රාව

Image
ප‍්‍රංශයේ පැරිස් නුවර සිහිවටන වෙළෙඳ සලක විකෘති හැඩයෙන් යුත් බුදුපිළිම අලෙවියට තබා තිබේ. එම බුදුපිළිම වල මිනි පෙර කිසි තැනක පහළ නොවූ අලූත්ම දණහිස් නිද්‍රා මුද්‍රාවකින් බුදුහිමියන් සිටින අතර කකුළ මත හිස තබාගෙන සිටී.

Hiru Golden Film Awards 2014

Image
Hiru Golden Film Awards    Photo Collection 1  HERE   ---  Photo Collection 2  HERE Photo Collection 1 of 2 Pix By - Indika Mallawarachchi Photo Collection 2 of 2 Pix By - Indika Prabath Weerasinghe