මඩකලපුවේ කැබ් වෑන් අනතුරින් පුද්ගල මරණ 1 යි තුවාලකරුවන් 23 යි බල්ලෙකුත් මැරිලා

අද උදෑසන මඩකලපුව  කල්මුණේ ප‍්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලැබුවා.
වෑන් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 15 දෙනෙකු සහ කැබ් රථයේ ගමන් කළ 09 දෙනෙකු
මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර වෑන් රථයේ රියදුරු එතැනම මියගියා.
අනතුර අවස්ථාවේ අසළ සිටි සුනඛයෙකුද මියගොස් පාර අයිනේ වැටී සිටියා.
මියගිය රියදුරු මඩකලපුව, පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
කාන්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ඡුායාරූප පහතින්

ඡායාරූප- ගොසිප් ලංකා වාර්තාකරු ජවුෆර් කාන්















Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක