Posts

Showing posts from August, 2014

වාර්තා වලට යන්නට අකමැතිව සිටි ලොව උසම මිනිසා සමුගනී

Image
ලොව උසම මිනිසා ලෙස සැලකුණු අඩි 8යි අඟල් 5ක් උසකින් යුතු යුකේ‍්‍රන ජාතික ලියොනිඞ් ස්ටැඞ්නියැක් මියගොස් තිබේ. මිය යන විට 44 වියේ පසුවු ඔහුගේ මරණයට හේතුව මොළය අභ්‍යන්තරයේ සිදුව ඇති රුධිර වහනයක් බව වෛද්‍යවරුන් කියයි. විවාහ යෝජනා කොතෙකුත් පැමිණියත් තමන්ගේ දුක තවත් අයෙකු දැරිය යුතු නැතැයි යන මතයේ සිටිමින් තනිකඩවම

Anjaleen Gunathilake Live in Concert

Image
Pix By Suren Abeysundara

ඕස්ටේ‍්‍රලියානු අපාර්ට්මන්ට් එකක සිටි ලාංකික තරුණියගේ අභිරහස් මළ සිරුර කලපුවකින් හමුවෙයි

Image
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක වාසය කළ අමීෂා රාජපක්ෂ(31) නමැති ශ‍්‍රී ලාංකික තරුණියක පසුගිය අ`ගහරුවාදා අභිරහස් ලෙස මරණයට පත්ව තිබෙනවා. ඇයගේ මළ සිරුර හමුව තිබෙන්නේ නිවසට යාබද කලපුවකිනි. හැන්දෑවේ 7.30ට පමණ කිරි සහ බටර් රැගෙන ඒමට ග්‍රොසරියකට යන බව පවසා නිවසින් පිටත්වූ ඇය

ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව වසන්ති චතුරානි නඩු මගට

Image
ප‍්‍රවීණ නිළි වසන්ති චතුරානි තමාගේ කීර්ති නාමය හානි කළ බව දක්වමින් ගුවන්විදුලි නාලිකාවකට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි. ඇය පසුගිය දිනෙක නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනට ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසු එම ප‍්‍රකාශය ගුවන්විදුලිය මගින් ඉදිරිපත්කර ඇති ආකාරයත් එයින් පසුව ඇයට මඩගසමින් එම වැඩසටහනින් ඇය ගැන තොරතුරු ඉදිරිපත් කර තිබුණ ආකාරයත් සම්බන්ධව කණස්සල්ලට පත්ව සිටින වසන්ති ඇයගේ කීර්ති නාමයටත් ඇය ගැන ශ‍්‍රී ලාංකික

සියලූ පක්ෂ නීති කඩන සුලූය -මැ.කො. (සිකුරාදා කාටූන්)

Image

ඇහැලියගොඩ සන්ධාන මන්ත‍්‍රි කඩුවකුත් අරන් සභාවට

Image
ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභාවේ ටෙන්ඩර් කමිටු රැස්වීමේදී ටෙන්ඩර් පත‍්‍රිකාවක් උදුරාගෙන ගිය මන්ත‍්‍රිවරයකු පසුව කඩුවක් රැගෙන සභා කාර්යාලයට පැමිණ පිරිස බිය ගන්වා මන්ත‍්‍රිවරුන්ට පහරදීමට ගත් උත්සාහයක් පිළිබඳව ඇහැලියගොඩ පොලිසියෙන් වාර්තා වේ.

චිත‍්‍රපට අධ්‍යක්ෂ ඇන්ඩෘ ජයමාන්න පිලිකා රෝගයෙන් මියයයි

Image
ප‍්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙකු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ ඇන්ඩෘ ජයමාන්න මහතා ඉතාලියේදී අභාවප‍්‍රාප්ත වී තිබේ.

මාදම්පේ තරුණයාගේ මරණය සියදිවිනසාගැනීමක් පෙම්වතිය අන්සතුවීමෙන් කලකිරිලා

Image
පසුගියදා මාදම්පේ ප‍්‍රදේශයේ කැලෑවක එල්ලෙමින් තිබියදී හමුවූ ඉංජිනේරු ආයතනයක සේවය කළ තරුණයෙකුගේ නරක්වූ මළ සිරුර ඔහුගේ පෙම්පළහිලව්වක අවසන් ප‍්‍රතිඵලයක් බව මේවනවිට අනාවරණයවී තිබෙනවා. විසිපස් හැවිරිදි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන නමැති මෙම තරුණයා පෙම් සබඳතාවක් පැවැත්වූ තරුණිය මොහුව හැරදමා වෙනත් තරුණයෙකු හා සබඳතාවයක් අරඹා ඇති අතර මොහුට රිදවීමට

Chinese Beauty Queens in Kandyan Saree

Image

AXE Blast Party

Image
AXE, the premium brand of men’s deodorant sprays, threw the biggest blast of the year on 23rd August at The Kingsbury to celebrate the launch of a refreshing new fragrance - AXE Blast.

අවුරුදු 9 දැරිය වෙඩිතැබීම් පුහුණුවේදී වැරදීමකින් පුහුණුකරු මරයි

Image
ඊයේ ඇමරිකාවේ ඇරිසෝනාහි වෙඩිතැබීම් පුහුණුවකදී වයස 9 දැරියකට වෙඩි තැබීම් පුහුණුකරමින් සිටි ගුරුවරයාට ඇය වැරදීමකින් වෙඩි තැබූ නිසා චාර්ල්ස් වැකා නමැති 39 හැවිරිදි පුහුනුකරු ජීවිතක්ෂයට පත්වුණා. මෙම පුහුණුකරු පළමු වෙඩිල්ල කියාදී

තරුණිය දැන් අත්අඩංගුවට ගත්තෙ ඇයි -හිරුනිකා දෙන්නගෙම වැරදි තියනවා -රන්ජන්

Image
වාරියපොළ පහරදීමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් තිලිණි අමල්කා නමැති තරුණිය රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හරින ලෙස වාරියපොළ වැඩ බලන මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමතී රාජපක්ෂ මහත්මිය ඊයේ සවස නියෝග කළා. රත්මලාන ෆැක්ටරියක සේවය කරන තිලිණි අමල්කා නීතීඥවරයකු සමග ඊයේ වාරියපොළ පොලීසියට

ජොන්ස්ටන්ගෙ හාල් පඹයා (බ‍්‍රහස්පතින්දා කාටූන්)

Image

හදිසි හෘදයාබාධයක් නිසා දයාසිරි රෝහලේ

Image
වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ දිනවල ඌව මැතිවරණ ප‍්‍රචාරණය සඳහා බදුල්ලේ රැස්වීම් පවත්වමින් සිටි අතර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.

‘බොරෝබුදුර් වනසන‘ බවට අයිඑස්අයිඑස් අනතුරු අඟවයි

Image
ලොව ප‍්‍රමුඛතම බෞද්ධ විහාරයක් වන ඉන්දුනීසියාවේ පිහිටි බොරෝබුදුර් විහාරය වනසන බවට මුස්ලිම් අන්තවාදී අයි. එස්. අයි. එස්. සංවිධානය ප‍්‍රකාශ කර ඇත. මෙම තර්ජනය කර ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහාය. දෙවියන්ගේ කැමැත්ත අනුව මෙම විහාරය විනාශ

ලංකාවේ වයස්ගතම උක්කුඅම්මා කෑගල්ලේදී හෙල්ල වීසි කරපු හැටි

Image
පසුගියදා කෑගල්ල මහජන ක‍්‍රීඩාංගනයේ පැවැත්වුණු ප‍්‍රවීණයන්ගේ මළල ක‍්‍රීඩා උළෙලට විශේෂ තරගකාරියක් ලෙස එක්වුනේ වයස අවුරුදු 112 ක්වන පිහිටිගේ අනුලාවතී හෙවත් ‘කිරි උක්කු

රත්මලානෙ ෆැක්ටරියක වැඩකරන වාරියපොළ තිලිනි අමල්කා අත්අඩංගුවට

Image
වාරියපොළ බස්නැවතුමේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ තිලිණි අමල්කා  අද දහවල් වාරියපොළ පොලිසියේදී අත්අඩංගුවට පත්වුණා. වාරියපොළ පොලීසියට ගොස් අද (27) ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දන්වා තිබුනේ සිද්ධියට අදාළ තරුණයා ඇගෙන් පහරකෑමට ලක්වීමෙන් පසු රෝහල්ගතවී කර්ණ ආබාධයකට ලක්වූ බවට වෛද්‍යවාර්තා ලැබීමෙන් පසුවයි. රත්මලාන ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන ඇය සති අන්තයක වාරියපොළ ප‍්‍රදේශයේ ඇගේ නිවසට ගොස් නැවත

චීන සුරූපිනියන් සිනමන් හෝටලේදි උයන්න පුරුදුවුණ හැටි

Image
ඊයේ චීනයේ සිට ලංකාවට පැමිණි ‘චීන විශ්ව රූරැජිණ’ තරගයේ අවසන් වටයේ තරගකාරියන් පිරිස ලංකාවේ සතියක් සංචාරය කරනු ඇති. සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ලෙස ඔවුන්ව ලංකාවට කැඳවා ආවේ සිනමන් හෝටල් සමූහයයි.ඊයේ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ නතරවූ රාත‍්‍රියේ ඔවුන්ට ලංකාවේ චෙෆ්ලා කෑම උගන්වන පාඩමක් පැවැත්වූ අවස්ථාවේ සහ ඔවුන් අද සීගිරිය නරඹන්නට ගිය අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහත දැක්වෙනවා.

හොරෙන් පතල හාරද්දී ගලක් කඩා වැටී බරපතලයි

Image
නෝර්වුඞ් පොලිස්වසමට අයත් ප්‍රෝටී‍්‍ර වතුයායේ අනවසරයෙන් පතලක් තුල මැණික් ගරමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකු මතට විශාල ගලක් කඩාවැටීමෙන් එම වතු කම්කරුවන්දෙදෙනා

සිරුරේ හිරවුණ ඉඹුල් ගස් අතු කෑල්ල ඉවත්කළ හම්බන්තොට විශ්වකර්ම සැත්කම

Image
ගසකට යටවුණ පුද්ගලයෙකුගේ ශරීරයේ දකුණු උරබාහුව පසාරු කරගෙන ඇතුළට කිදා බැසගත් ඉඹුල් ගසක අත්තක් සැත්කමක් මගින් ඉවත් කර ජීවිතය බේරාදෙන්නට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මෙම සැත්කමට භාජනය කිරීමෙන් පසු දිවි බේරා ගෙන ඇත්තේ අම්බලන්තොට ලූණම ප‍්‍රදේශයේ පදිංචි ඒ.පී. සංජීව නමැති වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.

ESPN ස්ටූඩියෝවේ ඇතුලත දර්ශන

Image

ජාතික ශූරී වෙඩික්කාරිය තාරා ඉස්ලාම් කරන්න බල කල ඒජන්ත සැමියා

Image
ඉන්දියාවේ ජාතික මට්ටමේ වෙඩිතැබීම් ඉසව් ශූරියක වන තාරා ශාහ්දෝ නමැති 23 හැවිරිදි තරුණිය බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවන්නට තැත්කිරීම නිසා ඇගේ සැමියා අද(27* අත්අඩංගුවට පත්වුණා. ඉතාම කෙටි කාලයක් තුළ හඳුනාගෙන මොහු සමග විවාහවූ ඇයට විවාහ ආරාධනාවක් කර ඇයව අන්‍යආගමකට හරවා ගැනීම පසුපස කුමන්ත‍්‍රණයක් පැවති බවත් ඇගේ සැමියා ලෙස පෙනීසිටියේ කිසියම් අන්තවාදී කල්ලියක ඒජන්තයෙකු බවත් තාරා පොලිසියට පවසා තිබෙනවා.

Katukurunda Drag Race 2014

Image
Katukurunda Drag Race 2014 Pix By -Kasun Kavikara

Uthum Pathum Teledrama -On Location

Image
Uthum Pathum Teledrama -On Location Pix By -Indika Prabath Weerasinghe

පාවෙන වෙලෙඳපොලේ ජනතාව කිමිදිලා (බදාදා කාටූන්)

Image
 පාවෙන වෙලෙඳපොලේ ජනතාව කිමිදිලා (බදාදා කාටූන්)

බිරිය රෑ වත්තේ කෙසෙල් පඳුර අසල හැංගිලා සැමියා වස බීලා

Image
තෝවත් මරාගෙන මාත් මැරෙනවා කියා පැවසු සැමියා කිතුල් පොල්ලක් අතට ගත්තා. බිය වූ මා නිවසින් පලා ගියේ යෑයි අමනාප වී බිරිඳ නිවසින් යැම නිසා සිත් තැවුලට පත් දෙදරු පියෙකු වස පානය කර මියයැම සම්බන්ධව ගම්පහ මහ රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මිය ගිය අයගේ බිරිඳ එසේ පැවසීය.

අනුර කුමාරගේ වේදිකාවට ගිනි තියලා

Image
බඩල්කුඹුර නගරයේ ප‍්‍රාදේශීය සභා භූමියේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26දා* පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද ප‍්‍රචාරක රැලියේ පෙර සූදානම් කටයුතු අතරතුර අලූයම් කාලයේදී අවි ආයුධ රැගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් එහි සංවිධායක පිරිසට පහරදී අහසට වෙඩි තබා ඔවුන් පලවා හැර සැරැසිලි

බුදු දහම වැලඳගත් හින්දු භක්තික දියණිය

Image
දශක තුනක් තිස්සේ භීෂණයෙන් රටම වෙලාගත් ත‍්‍රස්තවාදය අවසන් කර වසර කිහිපයක් ගතවෙමින් නැවතත් ජාතීන් අතර සාමය සංහිඳියාව ඇතිකරන මොහොතක සිංහලයාත්, බෞද්ධාගමත් හදවතට තුරුලූ කරගත් ද්‍රවිඩ දියණියක් හා දොඩමලූවන්නට අපට අවස්ථාව ලැබිණි.

වාරියපොළ කණේ පාර අධිකරණයට යොමුවන ලකුණු තරුණයා රෝහලට - තරුණිය පොලිසියට වීඩියෝව ඉන්ටර්නෙට් දාපු අය සෙවීමට පරීක්ෂණ

Image
පසුගියදා වාරියපොළ බස් නැවතුම්පළේදී තරුණියක විසින් තරුණයෙකුට කණේපහර ගැසීමේ සිද්ධිය අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කර නිමාවට පත්වන ආකාරයක් මුලින් දිස් වුවත් මේ වනවිට එය ඊට වඩා දුරගොස් අධිකරණ ක‍්‍රියාමාර්ගයක් දක්වා ගමන් කරන ස්වරූපයක් පෙන්නුම් කර ඇත. මෙයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ සිද්ධියෙන් පසු ඇතිවූ පවුල් හා සමාජ ප‍්‍රශ්නයි. අදාළ තරුණයාගේ පවුල කඩාඉහරවීමට පවා හේතුවූ මෙම සිද්ධිය නිසා

මර්වින් සිල්වා අයිස් බකට් එකින් මල්ෂාව නාවලා

Image
පසුගියදා ඒ එල් එස් අයිස් බකට් අභියෝගයට එක්වූ පළාත්සභා මන්ත‍්‍රීනි මල්ෂා කුමාරතුංග නාන්නට පෙර නම් කරන තුන්දෙනාගෙන එක් අයෙකු ලෙස මර්වින් සිල්වා ඇමති තුමා නම් කළ අතර පසුව ‘මට හොඳටම විශ්වාසයි මර්වින් සිල්වා ඇමතිතුමා මේක කරන බව’ යනුවෙන්ද ප‍්‍රකාශ කළා.

දින 25 කට පසු කැලෑවේ ගහක එල්ලෙමින් තිබුණ අතුරුදන්වූ තරුණයාගේ අභිරහස් මළ සිරුර

Image
හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ පුද්ගලික ඉංජිනේරු ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි විදුරංග නමැති තරුණයෙකු පසුගිය මාසයේ හදිසියේ අතුරුදන්ව තිබුණා. නිවැසියන් ඔහු ගැන සොයා බැලූවත් කිසිදු ආරංචියක් ලැබී තිබුනේ නැත. පසුව නිවැසියන් පොලිසියට පැමිණිලි කළද තොරතුරක් හමුව නැත. ටික දිනක් යද්දී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කැලෑවේ රාජකාරියේ නිරවෙද්දී මාදම්පේ

රෙබෙකාගේ දියණිය ඈන් ගීත ගායනයට

Image
පසුගිය අගෝස්තු 13 වැනිදා දිවියෙන් සමුගත් රෙබෙකා නිර්මලී ටෙලි ශිල්පිණියගේ දියණිය ඈන් පසුගිය සති අන්තයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටි අදහස් පහත පරිදිය. ”කොතැනින්ද කතාබහ පටන් ගන්නේ. මම තාම ඉන්නේ කතා කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි. අම්මා මියගියා කියලා තවමත් මට හිතා ගන්න අමාරුයි.....මට මතක හැටියට මට අවුරුදු 4 දී විතර

අමාත්‍යංශය ඇතුලෙත් අයිස් බකට් (අගහරුවාදා කාටූන්)

Image

කුඩුවලට සපෝට් කර කෝටිපතියෙකුවූ ගුවන් තැපෑලේ ලොක්කා

Image
විදේශ රටවල සිට ශ‍්‍රී ලංකාවට ගුවන් තැපෑල හරහා මත්කුඩු, රත‍්‍රං සහ පිටරට දුම්වැටි ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැගෙන එන ජාවාරමේ මහ මොළකරුවා ලෙස සැලකෙන ගුවන් තැපෑලේ ඉහළ නිලධාරියා රුපියල් කෝටි තුනහමාරක් වියදම් කර කන්ටේනර් අංගනයක් සහිත සුවිසල් මන්දිරයක් මහනුවර

සිඟිති දියණිය ගලේ ගසා මැරූ සැකකාර තාත්තා රිමාන්ඞ්

Image
අවුරුද්දයි මාස හයක් වයසැති තම සිඟිති දියණිය ගලේ ගසා මරාදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුව ලබන මස හතරවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත‍්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය ඊයේ (25) දහවල් නියෝග කළාය.

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

Image
මලයාසියාවේ  ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑපස්වෙනි  ‘ටෝස්ට් මාස්ටර්’  ජාත්‍යන්තර ලෝක ශූරතා කථික තරගාවලියේදී  දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට හිමි ලෝක ශූර කිරුළ හිමි කරගැනීමට ශ‍්‍රී ලංකාවේ ධනංජය හෙට්ටි ආරච්චි මහතා සමත් විය. ඔහු  ඊයේ දිවයිනට පැමිණියේය.

මගෙ ග‍්‍රහචාරය අනුව මේ දවස්වල ‘පට්ට හොඳයි’ලූ -හරින්

Image
තමා මහඇමති අපේක්ෂකත්වයට පෙර මේ දවස්වල ග‍්‍රහචාරය පරීක්ෂා කිරීමේදී ‘පට්ට හොඳයි’ යනුවෙන් කේන්දර බලන අය කී බවත් ඒ නිසා බයවන්නට දෙයක් නැති බවත් ඌව එජාප මහඇමති අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු රැස්වීමකදී කියා

ගලගෙදරින් හමුවූ මින් පෙර නොදුටු සලබයින්

Image
මින් පෙර ලංකාවේදී දක්නට නොලැබුන සලබයින් දෙදෙනකු ගලගෙදර ප‍්‍රදේශයේ හමුවි තිබෙනවා.  නිවර්තන කලාපීය රටවල දක්නට ලැබෙන මෙම සලබයින් අගල් දහයක් පළල අතර අගල් පහක් පමණ උසය.  සලබයින් හමුවී ඇත්තේ එම

Face Book ආදර හුටපටය උසාවියට ගොස් පෙම්වතාට ඇප දුන් පසු පිහි ඇනුමකින් පියා මරුට

Image
අද උදෑසන කොළඹ රථ වාහන මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට දි ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත. ආදර හුටපටයක් සම්බන්ධ නඩු විභාගයක් සඳහා පැමිණි පෙම්වතාට ඇප ලැබුණ පසු පෙම්වතියගේ පියා කළ පිහිඇනුමකින් ඔහු සමග සිටි ඔහුගේ පියා මෙහිදී මරුමුවට පත්වුණා. වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය. කොටහේන මෝදර ප‍්‍රදේශයේ පදිංචි කොළඹ ද්‍රවිඩ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලබන වයස අවුරුදු 17 ක් වූ තරුණියක

සුනිල් එදිරිසිංහගේ දුව ගයන වියෝවූ පසුවයි ගීතය

Image
ප‍්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහගේ දුව සංඛනී එදිරිසිංහ ගායනා කරන වියෝවූ පසුවයි ගීතය අසා බලන්න

වාරියපොළ සිද්ධියෙන් පසු සෙල්වාගේ බිරිය දරුවා සමග ඔහුගෙන් වෙන්වෙයි

Image
සිද්ධිය මෙච්චර දුර යයි කියල මං හිතුවෙ නෑ  - සෙල්වා (වීඩියෝ) පසුගියදා ෆේස් බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ වාරියපොළ බස් නැවතුම්පොළේ පහරදීමේ සිද්ධියෙන් පසු එම තරුණිය නිවසින් එළියට බහින්නට බැරිව සිටින ආරංචිය මින් පෙර වාර්තා වුණා. එයට මුහුණ දුන් තරුණයාගේ තත්වය දැන් ඊටත් භයානකය. සිද්ධිය නිසා ඔහුගේ පවුල ඔහු හැරදමා ගොසිනි. රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා නමැති 30 හැවිරිදි එක්දරු පියෙකු වූ ඔහු

මිරිස්වත්තේදී ජීප් එක ඉන්ටර්සිටියේ හැපී බම්බලපිටියේ රගර් ක‍්‍රීඩක දෙසොයුරන් මරුට

Image
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ මිරිස්වත්ත දුම්රිය වේදිකාව අසල සෙනසුරාදා අලූයම සිදු වූ රිය අනතුරකින් බම්බලපිටියේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අවාසනාවන්ත ලෙස මියගියා. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ සදේව උදිත අර්ජුන් එල්ලාවල ධර්මදාස (26* සහ අමේන්ද්‍ර චරින්ද එල්ලාවල ධර්මදාස (23* දෙසොහොයුරන්ය.

අපේ අය අයිස් බකට් නාන්න හේතුව (සඳුදා කාටූන්)

Image

පියා අවුරුදු 1 1/2 දියණිය පොලොවේ ගසා මරලා

Image
පියා විසින් අවුරුදු එකහමාරක් වයැසති තම දියණියගේ හිස ගලක ඇනීමෙන්  බරපතළ තුවාල ලැබූ දියණිය බේරුවල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර එවීමෙන් පසු මියගොස් ඇත.

අයිස් බකට් නාන්න කලින් අපේ මිනිස්සුන්ට වතුර දෙන්න - රන්ජන්

Image
අයිස් බකට් තරගයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.  නියඟය තියෙන මේවගේ වෙලාවක අයිස් බකට් එකක් ඔළුවේ හලාගන්නවාට වඩා අසරණ මිනිසුන්ට පානීය ජලය ලබා දෙන එක වටිනවා. මැදපෙරදිග පානීය ජලය නැතිව ඉන්න මිනිස්සු මම අයිස් වතුර බකට් එකක් ඔළුවේ හලාගන්නවා දැක්කොත් මොනව හිතයිද දන්නෑ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පැවසීය.

ඡන්ද කොමසාරිස් නීති කඩන අපේක්ෂකයන්ගේ පොටෝ ගන්නවලූ

Image
ඌව පළාත් සභා මැතිවරණයේ නීති විරෝධී ප‍්‍රචාරණ කටයුතුවල නිරත සියලූ අපේක්ෂකයන්ගේ තොරතුරු අදාළ ඡායාරූපයත් සමග පක්ෂ ලේකම්වරුන්ට යැවීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා රිවිරට පැවසීය.තමන් ඊයේ (24* දින මැතිවරණය පැවැත්වෙන බදුල්ල,

චිලී විනූ එක්වී බොලිවුඞ් අත්හදාබැලීමක

Image
ගායකයෙකු හා නළුවෙකු වන චිලී තිලංක බොලිවුඞ් චිත‍්‍රපටයක මෝස්තරයට ඉදිරිපත් කරන ‘ඔබගෙන් කරම්’ අලූත්ම මියුසික් වීඩියෝව නිර්මාණය කිරීමේ පසුබිම් ඡායාරූප එකතුවක් පහතින් දැක්වෙනවා. මෙම දර්ශන නුවරඑළිය ප‍්‍රදේශයේ රූගත කර ඇත. ටෙලි නිළි විනූ සිරිවර්ධනද මෙහිදී චිලී සමග ර`ගපානවා. ඡායාරූප හා වීඩියෝව පහතින්

වාරියපොල තිලිනි දැන් ගෙදරින් එලියට බහින්නෙ නැතිලූ

Image
පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රචලිතවූ තරුණයෙකුට පහරදෙන වීඩියෝවක සිටි වාරියපොළ වෑටිය ගමේ පදිංචිකාරියක වන තිළිණි ඉමල්කා සමාජයේ අපවාදයෙන් මිදීමට දැන් නිවසින් එළියට නොබැස සැ`ගවී කල්ගත කරන බව වාර්තා වනවා. මේ බව හෙළිවූයේ  මෙවර සතිඅන්ත පුවත්පතක් මගින් ඇයව සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහයේදීය.