ඇලහැර හිමි නමක් පහරදී ඝාතනය කරලා

සාහසිකයෙකුගේ පහරදීමකින් පොලොන්නරුව ඇළහැර බකමූණ හීරටිය පුණ්‍යවර්ධනාරාමයේ 47 හැවිරිදි විහාරාධිපති පුජ්‍ය අලකොළමඩ ධම්මරතන හිමියන් ඊයේ රාත‍්‍රී අපවත් වී තිබුණා. උන්වහන්සේගේ සිරුර විහාරයේ කාමරයක් තුළ තිබියදී ඊයේ රාත‍්‍රී හමුවී ඇත.
ඒ පිළිබඳව අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුව ඇති බවකි
මෙම ඝාතනය කළ අය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක